ලකුණු 339 එලවන්න යුවරාජ් එද්දී ප්රබලයන් රැසක් වාර්තාවකින් එලියට…
ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිං ICC අවසන් තරගයට එක්වෙමින් වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ,ICC අවසන් තරග වැඩිම ගණනකට එක්වූ ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර මහේල, සංගක්කාර සහ පොන්ටින් අවසන් තරග හයක් තරග කර…