ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතවත්කම් මත ක්‍රීඩකයන් තේරීම හේතුවෙන් කිසිඳු තරඟයක් ජය ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිව්ස් තරඟ සංචාරයේ යෙදී සිටින මෙරට මාධ්‍යවේදීන් හමුවේ පවසා…

පාකිස්ථානයට එරෙහි ඊයේ ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම්…

පාකිස්තානය හමුවේ ඊයේ (12) ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම්…

ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය. ඒ පාකිස්ථානය හා පැවති තරඟය කඩුලු 3කින් පරාජය වීම හේතුවෙනි. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු…

දෙපිලක වේග පන්දු යවන්නන් අතර සටනක් බවට පත්වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වේල්සයේ කාඩිෆ් නුවර ඊයේ පැවැති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ පාකිස්තානය 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව…

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වූ ඊයේ (12) දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වය ගැන ලැබූ පරාජයෙන් පසු කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිව්වේ මේ…

තියුණු සටනකින් පසුව පාකිස්තානය ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන වටයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් වීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි. ඒ අන්කිසිවක් නිසා නොව ලංකාවේ දුර්වල පන්දු…

පකිස්තානයට ඉලක්කය ලකුණු 237 වුවත් ලංකාව නියත වශයෙන්ම ජයගන්නවා.. ඉන්දියාවට එරෙහි ආන්දෝලනාත්මක තරග ජය පිලිබදව අනාවැකි කියූ ප්‍රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා පකිස්තානයට වාසි වන පැවසුවද ඉන්දියාව පරාජය කල…

[rns_reactions]

ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක ක්‍රිකට් තරඟය ආරම්භ වීමට තව ඇත්තේ පැය කිහිපයකි.ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන කණ්ඩායම් දෙකම එකම වර්ගයේ කණ්ඩායම් දෙකක්ය.කොයි මොහොතේ පුපුරා යනවාදැයි කාටවත් අනාවැකි කිව නොහැක. තරඟයට…

අනාවැකි කීමෙන් අපේ වචනයෙන් කියනවානම් පචවී සිටින එංගලන්ත හිටපු නායක මයිකල් වොන් පසුගිය සතියේ චැම්පියන්ස් කුසලානය පිළිබඳව පල කල සියලු අනාවැකි පාහේ වැරදී තිබෙන අතර ඔහු මේ දිනවල ට්විටර් හරහා…

අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරඟය පිළිබඳව අදහස් දක්වමින් පකිස්ථාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් විශ්වාස කල නොහැකි භයානක කණ්ඩායමක් ලෙස පවසා ඇත. ඉන්දියාව සමගින්…

ඊයේ පැවතී දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත් වුනා. අපි හැමෝම දකුණු අප්‍රිකාව දිනයි කියලා බලාපොරොත්තු වුනත්, මෙතුවක් කල් පවතී ICC තරඟ කිසිවක අවසන්…

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන උසේන් බෝල්ට් තම මව් රට වන ජැමෙයිකාවේ දී අවසන් වරට මීටර් සියය ඉසව්වකට සහභාගී වෙමින් එම ඉසව්වේ සමුගැනීමට සටහන් කර තිබෙනවා. ඒ, සංවේදී අවසානයක් ද…

කුමාර සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙනවා නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඔහු ආදරයෙන් පිළිගන්නට සැදී පැහැදී සිටී.ලහිරු තිරිමාන්න කාලයක් ප්‍රේක්ෂකයන් හැදින්වුවේ මීළඟ සංගක්කාර ලෙසිනි. සංගක්කාර පිතිහරබයේ යෙදෙන අකාරයටම පිතිහරම්බයේ යෙදෙන කුඩා…

ඉන්දියාවට පන්නා පන්නා ගහපු සුපිරි ගැහිල්ලත් එක්ක ලංකාවේ ක්‍රිකට් පිස්සෝ ටික මේ දවස් ටිකේ නම් ඉන්නේ සතුටෙන්.මේ ජයත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේදී පෙරළිකාර දෙයක් කරාවි කියලා බොහෝ දෙනා…