ජනතාව විසින් බිහිකළ ‘මහජන චීනයේ ආශ්චර්යය ගැන‘ ශ්‍රී ලාංකිකයෙක් කියන සුපිරි කතාව
දෙවන ලෝක යුධ සමය අවසානයේ සිට බටහිර ලෝකයා විසින් එම රට හැදින්වූයේ අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි. සේද මාවතේ…