‘කොළඹ වරාය හදන චීන සමාගමේ’ කොටස්වලින් 37%ක් ඇමෙරිකානුවන්ගේ !
චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් පන්සියය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන…