‘ඉන්දියාව ක්‍රිප්ටොකරන්සි’ තහනම් කිරීමට සැරසෙයි Posted on November 26, 2021 by Editor | ඉන්දියාව කලෙක පටන් බලාපොරොත්තුවෙන් සිටි පනතක් යටතේ එරට භාවිතා වන බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් කිරීමට සූදානම්ව සිටියි. රජය ඩිජිටල් මුදල් පිළිබඳ සිය දැඩි ස්ථාවරය මෘදුකර ඇතැ යි යන අපේක්ෂාවක් පසුගිය…Read more »
ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ ඔබ දන්නවා ද? Posted on November 26, 2021 by Editor | ආහාර පිසීමට යොදාගන්න ගෑස් කාන්දුවීම් නිසා සිදුවූ බව කියන පිපිරුම් කීපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. මින්, නොවැම්බර් 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ඇතිවූ පිපිරුම ගෑස් කාන්දුවක් නිසා…Read more »
එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට Posted on November 23, 2021 by Editor | දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (23) දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල් රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු වී…Read more »
‘සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්’ කණකොකා හඬලයිද ? Posted on November 19, 2021 by Editor | නොවැම්බර් 15 වැනිදා සිට දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට රජය ගත් තීරණයත් සමග එහි අනාගතය සම්බන්ධයන් මේවන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙය,…Read more »
‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ? Posted on November 19, 2021 by Editor | කාබනික කෘෂිකර්මාන්තය වෙත ගිය වගා බිම්වලින් 10%කට වඩා පරිවර්තනය කළ රටවල් ලෝකයේ ඇත්තේ 16ක් බවත්, ආසියානු කලාපය තුළ එවැනි එක් රටක් හෝ නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්…Read more »
ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක් Posted on November 17, 2021 by Editor | වරායෙන් නිදහස් කරගත ආකාරය සැකයි කුණු ළුෑණු ගෙනාවෙත් මෙම ජාවාරම්කරු ‘ජාවාරම්කරු දෙයියෙක් – කුණු අල ශුද්ධ කළ කාන්තාවෝ ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය…Read more »
‘2020 අයවැය ජනතාව කබලෙන් ලිපට දානවා‘ – 43 වැනි සේනාංකය කියයි Posted on November 15, 2021 by Editor | 43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ. එහිදී අදහස් දැක්වූ…Read more »
රජ පවුල අතහැරි මාකෝ කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට Posted on November 15, 2021 by Editor | ඉහළ ඡායාරූපය – හිටපු කුමරිය නිව්යෝර්ක් වෙත පැමිණි දර්ශන ජපානයේ විකාශය වූ ආකාරය ජපානයේ හිටපු කුමරියක වන මාකෝ, සිය නව සැමියා වන කෙයි කොමුරො සමග එක්සත් ජනපදයට පැමිණ තිබේ. මාකෝ…Read more »
දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම Posted on November 15, 2021 by Editor | දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව අතුරු බදු ලබා දී තිබෙන බවට කළමණාකරන භාරයට පවා…Read more »
ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා Posted on November 14, 2021 by Editor | ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැටකොළුවාගම ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි.…Read more »
අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි ! Posted on November 11, 2021 by Editor | දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට පසුගිය 10 දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ…Read more »
රසායනික පොහොර යථාර්ථය Posted on November 11, 2021 by Editor | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව,…Read more »
දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ? Posted on November 11, 2021 by Editor | රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා…Read more »
කුඩා දරුවන්ගේ කෙටි ආහාරවල සීනි ගැන සුපිරි කතාවක් Posted on November 10, 2021 by Editor | කිරි වැරීමේ හෝ ළදරු ආහාර ලෙස අලෙවි කරන සමහර කෙටි ආහාර වල භයානක සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර කුඩා දරුවන් එම ආහාරවල සීනිවලට ඇබ්බැහි විය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක්…Read more »
‘තනි දරුවා’ පිළිබඳ මිථ්‍යාවන් 5ක් Posted on November 7, 2021 by Editor | බොහෝ විට තනිකඩ දරුවන්ට අපේ සමාජයේ නොවෙනස් අදහස් කිහිපයක් ඇත. ඔවුන් බොහෝ විට හුදකලා, ආත්මාර්ථකාමී, කනස්සල්ලට හා නරක් වූ අය ලෙස හඳුනාගෙන ඇත. නමුත් ඒවා කිසිවක් ඇත්ත නෙවෙයි. එසේ නම් අපි තනිකඩ…Read more »
එළවළු මිල අහස උසට යන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව Posted on November 7, 2021 by Editor | වෙනත් දිනවලදී එළවළු කිලෝ ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත් අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ…Read more »