විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් සමාව ගත්තේ නැති බව ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි. තමන් කලේ කණගාටුව පල කිරීමක් පමණක් යයිද ඒ මහා කියා සිටියේය. සෞඛ්‍ය…

තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි. රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු මාධ්‍ය වෙත අදහස්…

මෙම අපේ‍්‍රල් මස 10 වැනිදා සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා පවසයි. කෙසේ වෙතත් දීර්ඝකාලීනව මෙම ප‍්‍රශ්නය විසදන තෙක් අරපිරිමැස්මෙන්…

රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබඳ විමර්ශනයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත. අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරී වේලාවේ…

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට…

අමෙරිකානු පුරවැසියෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කෙනෙකු වීම සඳහා මෙරට මැතිවරණයකට ඉල්ලීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් තමාගේ එම පුරවැසිභාවය ඉවත්කරගැනීම සඳහා පසුගියදා ලංකාවෙන් පිටත්ව…

ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා…

තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ…

මෙරට ජනප්‍රියම සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ සන්නාමයට ගැසූ ඉරාජ් වීරරත්නගේ අලුත්ම Music Videoව මීට පැය දෙකකට කලින් Release විය. මේ එම වීඩියෝවයි.

අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි. එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය…

වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය මේ දිනවල පරීක්ෂා කරමින් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. වැඩුනු මිනිසෙකුගේ බර සහිත වැලි කොට්ටයක් එල්ලා මෙම පරීක්ෂාව සිදු කරන බවද…

විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන්…

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දඩ මුදලක් පනවා තිබේ. ඒ අනුව ඔහුට පනවා ඇති දඩ මුදල වන්නේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එම පක්ෂ සමුළුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් සිදු කරනු ඇති බව එහි ආරංචි මාර්ග…

වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද(02) සහ හෙට(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු…