දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුව උග්‍රවෙමින් තිබේ. එමෙන්ම මේ වනවිට කලාප ක්‍රමයට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප්‍රමාණවත් ලෙස ජලය පොම්පකරගැනීමට නොහැකි…

කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර…

පළාත් සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ වුවමනාවක් නොමැති නිසා පසුගිය 28 වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රුපියල් කෝටි 10,000කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ටොන් 01 කට අද (01) කොළඹ සපුගස්කන්දේ පිහිටි විශේෂ අංගණයකදී ගිනි තබා දැමීමට පියවර ගෙන ඇත. පොලීසිය…

මොනවද මේ දවස්වල අලූත් තොරතුරු? තොරතුරු කියන්නේ ඉතිං සතුටු හිතෙන දේවල් ගොඩක් එක්ක ඉන්නවා…ඒ වගේම ටිකක් කාර්ය බහුල ගතියකුත් තියනවා… පහුගිය දවස්වල ලොකු සම්මානයක් ලැබුණා? ඔව්… ඔව්… එකක් නෙවෙයි කිහිපයක්ම…

මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි. තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති…

14 වන පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනය ගාල්ල රොක් පෝට් හෝටලයේ දී ඊයේ(29) උත්කර්ශවත් ආකාරයෙන් පැවැතිවිණ. එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන තීරණාත්මක සාකාච්ඡාවන් කිහිපයක් ඉතා සාර්ථකව සිදුකරන ලද අතර මෙවරත්…

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබූ පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් සිවුදෙනකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත. කංජිපාන ඉම්රාන් ඇතුළු…

‘සුදු ජාතික වාදය’ සහ ‘බෙඳුම්වාදය’ සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම්, සිදු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව, ෆේස්බුක් සමාගම නිවේදනය කරයි.  ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කරන බව එම සමාගම පසුගිය…

ඩුබායිහි සිට ලංකාවට පිටුවහල් කරන ලද නදිමාල් පෙරේරා කටුනායකදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගිය නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නැමැත්තා නොතකා නදිමාල් පෙරේරා යන්නට ගියේය. එම අවස්ථාවේදී මදක් කෝපයටත්…

පසුගිය දෙසැම්බර මාසයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එහි මුල් ස්ථාන 10 ලබා ගත් සිසු සිසුවියන් මෙසේය. 01 වැනි ස්ථාන 01. කොළඹ විශාඛා විද්‍යාලය…

විදුලි අර්බුදයෙන් මේ වන විට ආණ්ඩුව පමණක් නොව විදුලි පාරිභෝගිකයින් වු සාමාන්‍ය පොදු මහජනතාවද බැට කමින් සිටිති. මෙයින් ආණ්ඩුවට ගොඩ එමින් ජනතාවට ලාභ ලැබිය හැකි අපූරු ක්‍රමයක් ව්‍යාපාරිකයෙකු මෙන්ම පාර්ලිමේන්තු…

කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නම වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සුදානම් වන බවට මේවනවිට ප්‍රචාරය වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය…

පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “හම්බන්තොට තෙල් පිරිපහදුවකට…

ජනාධිපතිවරයා විසින් ඇමති ධුරය දරන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන ඊයේ දින සිට විසන්ධි කර ඇතැයි වාර්තා වෙයි. මෙසේ විසන්ධි කර ඇති දුරකතන අතරට ඇමතිවරයා වන ජනාධිපතිගේ දුරකථනය,…

රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි. ඒ අනුව බීමතින් රිය පැදවීම, අධික වේගයෙන්…