ශ්රීලනිපය යළිත් ජාතික ආණ්ඩු හදන්න කඩේ ගියොත් ත්‍රීවිල් පක්ෂයක් වේවි
ශ්රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයෙන් වෙන්වී යළිත් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කළහොත් ත්‍රීවිල් පක්ෂයක් බවට පත්වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. මේ…