කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ. කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත.  මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ…

අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්
පිළියන්දල, ජාලියගොඩ අතුරු පිවිසුම් මාර්ගයේදී ඉකුත් 10 වෙනිදා අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ යතුරුපැදිකරුවන් 32 දෙනෙක් එම වරද පිළිගැනීමෙන් පසු රු. 737,000 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. මෙම සිදුවීමට පිළියන්දල පොලිසිය විසින් යතුරුපැදිකරුවන් 32ක් හා යතුරුපැදි 14ක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉදිරිපත් කළ චෝදනා අනුව යතුරුපැදිකරුවන් 15 දෙනෙකුට රු.…

රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බස්නාහිර දිසාව භාර හා හිටපු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බෝධි මාවත හරහා දහවල් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ පිටුපස ත්‍රිරෝද රථයක් හැපීමෙන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ රථයට බරපතළ හානි සිදුවූ බව අනුරාධපුර ‍පොලීසිය පවසයි. අජිත් රෝහණ මහතා ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගැනීමට…

ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..
ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය අද ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 ඉක්මවා ගියේය. අද දිනයේ මහ බැංකු වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 177.59ක් වූ අතර විකිණුම් මිල රුපියල් 181.54ක් විය. 

එජාපයේ ඇමෙරිකන් මිෂන් වත්මන් අර්බුදය ඇති කළා
අද එක්සත් ජාතික පක්ෂය ඇමෙරිකන් මිෂන්වල ඒජන්ට්ලා විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙහි ප්‍රශ්නවලට හේතුව එය බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ. උන්වහන්සේ මාධ්‍යයට මේ අදහස් පළ කළේ ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ප්‍රදීපා ලක්සෙත පදනම ඉදිකළ ළමා නිවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. කැප්පෙටි‍පොල ගුණවංශ හිමියන්ගේ උපදෙස් මත කොරියාවේ වයිට් එලිෆන්ට් පදනම මේ සඳහා මුදල් ආධාර…

පාසල් ළමුන්ට මත් පෙති විකිණනවා යැයි සැලකෙන කොළඹ හතේ saloon ඇන්ටිගේ කැරැට්ටුව
ඔබට මතක ඇති අපි විසින් පසුගිය දිනකදී කොළඹ 7, ග්‍රෙගරීස් රෝඩ් හි පිහිටි සුපිරි රූපලාවන්‍යාගාරයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් වැටලූ පුවතක් අණාවරනය කලා. ඉතිං අපි ඒ රූපලාවන්‍යාගාරය සහ එහි හිමිකාරිණිය ගැන වැඩිදුර විස්තර සෙව්වා.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපේ රටේ අනාගත පරම්පරාව වනසන මෙවන් දුර්ජනයින් මෙරටින් තුරන් කිරීම අපේ යුතුකම නිසයි. එම රූපලාවන්‍යාගාරයේ නම සහ…

හානි තක්සේරුව මැතිසබයටම පවරා රක්‍ෂණ සමාගම ආපසු යයි
පාර්ලිමේන්තු සබා ගැබ තුළ පසුගියදා මන්තී‍්‍රවරුන් අතර ඇතිවූ ගැටුමේදී හානියට පත් දේපළ පිළිබඳ තක්සේරු කිරීමට ඊයේ (21) පැමිණි රක්‍ෂණ කණ්ඩායම එම කාර්යය පාර්ලිමේන්තුවට පවරා පිටව ගොස් ඇත. අදාළ රක්‍ෂණ සමාගමෙන් පැමිණි නියෝජිතයා හානියට පත් දේපළ පිළිබඳ විමසා හානියටපත් දේපළ ලබාගත් සමාගම මගින් ඊට අදාළ තක්‌සේරු වාර්තා ලබාගත යුතු බවට පෙන්වා දුන් බව පාර්ලිමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌…

වසන්තගේ පිල් මාරුව ගැන හර්ෂගෙන් සටහනක්
අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කර ඇත. ඒ, සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමිනි. එහිදී වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා යළි ආණ්ඩු පාර්ශ්වය සමග එක් වුවද විපක්ෂය සතු බහුතරයට ඉන් බලපෑමක් සිදු නොවන බව…

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමේ විවාදය 29දා – ඇමැති වියදම් කපන්නත් එජාපයෙන් යෝජනාවක්
අගමැතිවරයාගේ සහ අගමැති කාර්ය මණ්ඩලයේ වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණු විසින් පසුගිය සඳුදා (19) කථානායකවරයාට භාරදුන් යෝජනාව මෙම 29 වැනිදා විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.  නවීන් දිසානායක, රවි කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, හෙක්‌ටර් අප්පුහාමි සහ චතුර සේනාරත්න යන එජාප මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව කථානායකවරයාට භාර දෙනු…

පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…
කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින් දුන් ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය එම ස්ථානයේ ක්ෂණික වැටලීමක් කල බවත් එහිදී…

නාමල්ගේ නමට තවමත් ලියැවෙන රත්තරන් කාර්
නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.    නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය….    යහපාලන ආණ්ඩුව බලයට පත්වුණි.…

මේ රටේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයෝ… රට අයිති ඒගොල්ලන්ටයි!
දැන් මේ රටේ ‘තරු’ බවට පත්ව ඇත්තේ දේශපාලනඥයන්ය. බොහෝ කලකට පෙර ඒ තැන හිමි කරගෙන සිටියේ රංගන ශිල්පීන්” කී‍්‍රඩකයන් වැනි ක්‍ෂේත‍්‍රයන්හි කටයුතු කළ පුද්ගලයන්ය. දැන් සිදුව තිබෙන්නේ විවිධ ක්‍ෂේත‍්‍රවල නම රැඳවූ බොහෝ දෙනා දේශපාලනයට පිවිස තම ‘කීර්ති නාමය. නැති කර ගැනීමය. දේශපාලනඥයෝ දේශපාලනය කිරීම පසෙක තබා කවි ගී කියති. රංගනයේ යෙදෙති. අවසානයේ සියල්ල ‘කොචොක්. එකක්…

හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතීන් අල්ලන්න අධිතාක්‍ෂණ උපාංග
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන් මහත්මියට තොරතුරු ලබාදුන් කැබිනට්‌ ඇමැතිවරුන් සිව්දෙනා කවුදැයි අනාවරණය කරගැනීමට ඔස්‌ටේ්‍රලියානු රජය මෙරටට ලබාදුන් අධිතාක්‍ෂණික විද්යුත් උපාංගවලින් හැකිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19) පැවසීය.    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකථන පණිවුඩ ගැන සෙවීමට මේ උපාංග භාවිත කර තිබුණි.    මේ වන විට එම ඉන්දීය මාධ්‍යවේදීනිය සබඳකම්…

ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය
දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට වඩා පුදුම වෙන්න ඇත්තෙ ඉසුර කියල කිව්වොත් ඒක වැරදි නෑ කියල අපි හැමෝම දන්නවා.. මොකද ඉසුර…

අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය. පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය…

අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදන සමාගමෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් 10%l කොමිස් හිඟාකාලා
යූරෝ මිලියන 488 ක් වැය කර ශ‍්‍රී ලංකා ඉතාලි සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී තමාට සියයට 10 ක කොමිස් මුදලක් අවශ්‍ය බව රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා ඇතැයි සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නික්ලස් ශ‍්‍රීමාල් මහතා පැවැසීය.    රාජ්‍ය ඇමැතිවරයා ඉතාලියට ගොස්‌ තම සමාගම සමග කටයුතු කරන එරට…