ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්
සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බල කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහියන් විසින් අද (04 ) පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව දක්‌වා දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇත. ඒ අනුව කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව බෝධිය තෙක් මෙම…














