වල්ඌරු මස් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි
වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැනට පවතින නීතියට අනුව වල්ඌරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද ප්‍රවාහනය කිරීම සහ අළෙවි කිරීම තහනම් වනවා. වල්ඌරන්ගෙන් කෘෂි බෝගවලට…













