මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත. පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ඇති වැලිවිට මහතාගෙන් ගුවන් තොටුපල නිලධාරීන් විසින් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප‍්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.

ගෝඨාභය නැවතත් FCID ට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා.. 🛍💄👜👗👙👚👠👒🛍 ඉතිං… ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම… කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. ! 👀 දැන් කැෂියර් ට මාර…

අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!
නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක් ඇති  පුස්තකාලය මෙලෙස කඩා ඉවත් කර නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයාට එහි කාර්යාලයක් ඉදි කිරීම සඳහා  එහි…

බැදුම්කර හොරකමෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක්
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලින් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන දහසකට වැඩි  මුදලක් බැඳුම්කර ගනුදෙනු සඳහා යොදා ගෙන ඇති බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ රුපියල් මිලියන 141 ක…

කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්
අම්බලන්තොට නගරයට ආසන්නයේ මල්පෙත්තාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අවන්හලකින් ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක විසින් ආහාරය සදහා ලබාගත් කොත්තු රොටියක දෙකට කැපී වෙන්වුණු ගෙම්බෙකු හසුවීමෙන් ඇය මහත් අපහසුතාවයකට පත්ව ඇත. මේ සිද්ධිය නිසා අදාළ කාන්තාව එය දුටු වහාම අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වරයාට ද පැමිණිලි  කර ඇති අතරඒ අනුව අද පෙරවරුවේ අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

කොටි පවුල්වලට වන්දි ගෙවන්න පෙර උතුරෙන් පැන්නූ සිංහලයන් යළි පදිංචි කළ යුතුයි
කොටි පවුල්වලට වන්දි ගෙවීමට පෙර ත්‍රස්‌තවාදයෙන් බැට කෑ උතුරෙන් පැන්නූ සිංහලයන්ට වන්දි ගෙවා නැවත පදිංචි කෙරිය යුතු යෑයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවතැන් වූ උතුරු හා නැගෙනහිර සිංහලයන්ගේ එකමුතුව මගින් 21 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකවේදී පැවසීය.     එහිදී, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. ඇම්.…

මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය ලබන 15 දා සිට වැඩ අරඹයි
මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය සඳහා විනිසුරුවන් තිදෙනකු, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් පත්කර ඇත.මෙසේ පත්කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ජානකී රාජරත්න යන තිදෙනාය. මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන මහාධිකරණයේ කටයුතු ලබන 15දා ආරම්භ කිරීමට නියමිතය.

සමහර කාන්තාවන් සුරන්තයට පත්වන්නේ මුඛ ලිංගික ක්‍රියාවන් ගෙන් පමණි. එනම් ඇයගේ ලිංගික අවයව තොල් වලින් සහ දිවෙන් ස්පර්ශ කර අයට සතුට ලබාදිය යුතුය. විශේෂයෙන්ම සමලින්ගිකව හසිරෙන කාන්තාවන් එකිනෙකාගේ ලින්ගේන්ද්රියන් ලෙව…

කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය. සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා. මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම වලට පවා යොමු…

මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි
මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලී ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවි ඇති බව මන්නාරම ධීවරයින් පවසති. මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ (21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල ගොඩ ගැනීමේදී දැළට පැටලි ගණදෙවි පිළිමයක් මතුව ඇති බවයි. අදාළ ගණදෙවි පිළිමය ගලින් නිමවා ඇති…

නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සඳහා සුළං බාධකයක් ඉදිකිරිම අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. බලාගාරයෙන් අළු, දූලි සුළඟ සමඟ පරිසරයට එකතුවිම වැලැක්විම එම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංශෝධිත පනතේ සයිටම් ආයතනය අහෝසිවීම හැර සෙසු කරුණුවලට එකඟවිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරන රජයෙන් ඉල්ලා සිටින්නේ එහි පවතින අඩුපාඩු හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අතර නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලයේ නිරත වන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මහනුවර පැවැති මාධ්‍ය…

ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට
අලි – මිනිස්‌ ගැටුම හේතුවෙන් පසුගිය වසර හතක කාලයේදී ගල්ගමුව හා යාපහුව මැතිවරණ බල ප්‍රදේශවල වල් අලින් 48 දෙනකු හා පුද්ගලයන් 29 දෙනකු මියගොස්‌ ඇතැයි වනජීවී නිලධාරීහු කියති. වල් අලින් විසින් වගා විනාශ කිරීම්, දේපළ හානි කිරීම්, නිවාස කඩා බිඳ දැමීම් වැනි සිදුවීම් ද ඉකුත් වසරවලදී විශාල වශයෙන් සිදුව ඇති බව ද එම සිදුවීම් ගණන…

මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය රජයේ අමාත්‍යවරයකුව සිටියදී නීති විරෝධීව උපයාගත් මුදලින් කොළඹ කිංසි පාරේ නිවසක්‌ රුපියල් ලක්‍ෂ 270 කට මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණයේ අංක 5 දරණ උසාවියෙන් වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය.  කොළඹ මහාධිකරණයේ අංක 5 දරන…

පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි
ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරුම් සහතිකයක් (ඔප්පුව) පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුබ මොහොතින් සිදු කෙරිණි. ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට අද සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි. මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය…