Category: සුපිරි News

  • මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

    මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

    හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

    පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ඇති වැලිවිට මහතාගෙන් ගුවන් තොටුපල නිලධාරීන් විසින් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප‍්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.

  • ගෝඨාභය නැවතත් FCID ට

    ගෝඨාභය නැවතත් FCID ට

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත.
    ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
  • හස්බන්ඩ් ෂොපින් යන්න බෑ කියපු නිසා ටීවී රිමෝට් එක අරගෙන ගියපු බිරිදට අන්තිමට වෙච්ච දේ මෙන්න…

    හස්බන්ඩ් ෂොපින් යන්න බෑ කියපු නිසා ටීවී රිමෝට් එක අරගෙන ගියපු බිරිදට අන්තිමට වෙච්ච දේ මෙන්න…

    ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා..
    🛍💄👜👗👙👚👠👒🛍

    ඉතිං… ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම… කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !
    👀

    දැන් කැෂියර් ට මාර කුතුහලයක් … 🤔🤔🤔

    හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා “හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද මැඩම්..?” කියලා …

    “අහ්.. නෑ.. හැමවෙලාවෙම නෙවෙයි… මගේ හස්බන්ඩ් මාත් එක්ක ශොපිං එන්න බෑ කිව්වා අද ෆුට් බෝල් මැච් එක බලන්න ඕන නිසා.. ඉතිං මං රිමෝට් එක අරං ආවා” ඇය පිළිතුරු දුන්නා..

    (පාඩම – ඔබගේ බිරිදගේ විනෝදාංශ වලට සහයෝගය දී ඇය සමග ඉන්න 👫 👫 👫)

    කතාව තවත් දිගට තියෙනවා… 🙄🙄🙄🙄🙄🙄

    කැෂියර් ට හොදටම හිනා..

    ඒත් කැෂියර් ඇයගත් දේවල් ආපහු තියන්න පටන් ගත්තා..
    😲😲😲😲😲

    කාන්තාව පුදුම වෙලා ඇහුවා “මොකක්ද ඔය කරන්නෙ” කියලා.

    “සමාවෙන්න මැඩම්.. මහත්තයා මැඩම්ගේ ක්‍රෙඩිට් කාඩ් එක බ්ලොක් කරලා… ” කැෂියර් කිව්වා..
    😦😦😦😦😦

    (පාඩම – හැමවෙලාවේම ඔබේ ස්වාමියාගේ විනෝදාංශයට ගරු කරන්න 😎😎😎😎)

    කතාව තවත් දිගට තියෙනවා
    🙄🙄🙄🙄🙄

    කාන්තාව පර්ස් එකෙන් ඇදලා ගන්නවා තවත් ක්‍රෙඩිට් කාඩ් එකක්.. ඒක හස්බන්ඩ් ගෙ එක.. අවාසනාවකට ඒක බ්ලොක් කරන්න ඔහුට අමතක වෙලා.. 🤔🤔🤔🤔🤔🤔

    (පාඩම – ඔබේ බිරිදගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා 🤗🤗🤗🤗)

    කතාව තව ඉවර නෑ 🤔🤔🤔🤔

    දැන් හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදන්නෙ.. එතකොට මැෂින් එකේ එනවා පණිවිඩයක් “මෙය භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුන PIN අංකය ඇතුලත් කරන්න”

    (පාඩම – පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක ඔහුව බේරගන්න තරම් දක්ෂ වෙනවා.. 😋😋😋😋😋)

    ඒත් කතාව ඉවර නෑනෙ…
    😜😜😜😜

    ඇය හිනාවෙලා ඇගේ බෑග් එකට අත දාලා ගන්නවා ජංගම දුරකතනයක්.. ඒකේ පෙන්නන්නෙ මේ දැන් ආව මෙසේජ් එක..
    එයා හස්බන්ඩ්ගේ ෆෝන් එකත් අරං ඇවිත් ශොපිං කරද්දි එයාට කෝල් කරකර කරදර කරාවි කියලා හිතලා 😉😉😉😉

    ඉතිං එයා හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා..
    👱👱👱👱

    (පාඩම – අපේක්ෂා සහගත බිරිදව අවතක්සේරු කරන්න එපා 😦😦😦😦)

    තවමත් කතාව ඉවර නෑ ඉතිං …

    ඇය ගෙදර එනකොට ඔහුගේ කාර් එක නෑ.. 🤔🤔🤔🤔🤔

    දොරේ අලවලා තියෙනවා පොඩි නෝට් එකක්.. ✍💌💌✍

    “රිමෝට් එක හොයාගන්න බෑ. මම යාලුවෝ එක්ක එලියට යනවා මැච් එක බලන්න.
    එන්න පරක්කු වේවි..
    ඔයාට මොනවා හරි ඕනනම් මගේ මොබයිල් එකට කෝල් කරන්න… “
    😆😆😆😆

    මදෑ… මොබයිල් එක ඈ ගාව .. හස්බන්ඩ් ගිහිං තියෙන්නෙ ගෙදර යතුරුත් අරං…
    😂😂😂😂😂

    (පාඩම – ඔබේ සැමියාව පාලනය කිරීමට නොයන්න.. අවසානයේ පැරදුම ඔබටයි )

    🙏🙏🙏🙏🙏🙏🙏

    පරිවර්තනයකි

  • අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

    අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

    නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක් ඇති  පුස්තකාලය මෙලෙස කඩා ඉවත් කර නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයාට එහි කාර්යාලයක් ඉදි කිරීම සඳහා  එහි පාලන අධිකාරීය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ.
    මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාවිච්චිය සඳහා වාහන 8 ක් ඉල්ලා ඇති අතර එම වාහනද රුපියල් කෝටි 03 ක වියදමින් කුලී පදනම මත ලබා දීමටද පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වේ.
  • බැදුම්කර හොරකමෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක්

    බැදුම්කර හොරකමෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක්

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලින් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන දහසකට වැඩි  මුදලක් බැඳුම්කර ගනුදෙනු සඳහා යොදා ගෙන ඇති බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
    එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ රුපියල් මිලියන 141 ක මුදලක් පාඩුවක් ද, විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට තවත් රුපියල් මිලියන 5 ක අවම පාඩුවක් ද, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ අරමුදල් හරහා සිදුව ඇති බවයි.
    මෙම ගැටලුව ඇතිවන අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ කබීර් හෂීම් මහතා බවද ඔහු කියා සිටි අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (ෆුටා) නියෝජිතයින් මේ පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවද  මෙහිදී ඔහු පැවසුවේය. 
  • කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්

    කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්

    අම්බලන්තොට නගරයට ආසන්නයේ මල්පෙත්තාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අවන්හලකින් ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක විසින් ආහාරය සදහා ලබාගත් කොත්තු රොටියක දෙකට කැපී වෙන්වුණු ගෙම්බෙකු හසුවීමෙන් ඇය මහත් අපහසුතාවයකට පත්ව ඇත.

    මේ සිද්ධිය නිසා අදාළ කාන්තාව එය දුටු වහාම අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වරයාට ද පැමිණිලි  කර ඇති අතරඒ අනුව අද පෙරවරුවේ අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යු.පී මාලක මහතා හා කොට්ටාශ මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා විසින් එම කාන්තාවද සමග ගොස් අදාළ අවන්හල පරීක්ෂා කර ඇත.

    අවන්හල පරීක්ෂා කිරීමෙන් අනතුරුව හමු වූ සාධක මත අවන්හල පවත්වාගෙන යන කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දිනයේදී  ඇය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට  නියමිතව බවයි වාර්තා වේ.

     

  • කොටි පවුල්වලට වන්දි ගෙවන්න පෙර උතුරෙන් පැන්නූ සිංහලයන් යළි පදිංචි කළ යුතුයි

    කොටි පවුල්වලට වන්දි ගෙවන්න පෙර උතුරෙන් පැන්නූ සිංහලයන් යළි පදිංචි කළ යුතුයි

    කොටි පවුල්වලට වන්දි ගෙවීමට පෙර ත්‍රස්‌තවාදයෙන් බැට කෑ උතුරෙන් පැන්නූ සිංහලයන්ට වන්දි ගෙවා නැවත පදිංචි කෙරිය යුතු යෑයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවතැන් වූ උතුරු හා නැගෙනහිර සිංහලයන්ගේ එකමුතුව මගින් 21 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකවේදී පැවසීය.  
     
    එහිදී,

    පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. ඇම්. ස්‌වාමිනාදන් මහතා එල්. ටී. ටී. සංවිධානයේ මිය ගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සඳහා තෙවැනි වරටත් කැබිනට්‌ පත්‍රිකාවක්‌ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කරලා. කැබිනට්‌ මණ්‌ඩලය තුළ ඊට එල්ල වූ විරෝධය නිසා එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. තිස්‌වසරක යුද්ධයෙන් බැට කා ජීවිත දේපළ අහිමි වූ අවතැන් ජනතාවගේ දුක සැප වේදනාව සොයා බැලීමට සංවේදී නොවූ මෙම ඇමැතිවරයාට සහ එම අමාත්‍යාංශයට හදිසියේම කරුණාව පහළ වූයේ කෙසේද? යුද්ධය නිසා බැට කා අසරණව සිටින ලක්‍ෂ ගණනක්‌ අහිංසක මිනිසුන් සිටියදී එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන්ට දීමනා දෙන්නට හා සහන සලසන්නට යෝජනා කරන්නේ අනාගත දේශපාලන වාසි හා ඡන්ද කුට්‌ටි බලා ගෙන ද යන්න පිළිබඳ සාධාරණ සැකයක්‌ අපට මතු වෙනවා යයි වර්ණසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
     
     එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සිටි සාමාජිකයන් සැනසීමට යැම සහජීවනය නොවෙයි. උතුරෙන් පළවා හැරී සිංහල ජනතාව කොතරම් ප්‍රමාණයක්‌ නැවත පදිංචි කර ඇද්දැයි අපි ඇමැතිවරයාගෙන් විමසා සිටින්නේ දැනට නාවක්‌කුලි හා නරිකාඩු ගම්මානවල පදිංචි වී සිටින සිංහල ජනතාවට අවම මූලික පහසුකම් හෝ ලබා දෙන්නට එම අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කර නොමැති නිසාය. අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ජීවත්වීමේ අයිතිය ස්‌ථාපිත කිරීම හරහා දැනටමත් විශාල වන්දියක්‌ දෙමළ ජනතාවට ගෙවා තිබෙනවා. එහෙයින් පළමුව කළ යුත්තේ උතුරෙන් පළවාහැරී සිංහල ජනතාව නැවත පහසුකම් සහිතව උතුරේ පදිංචි කරවීම බව අපි අවධාරණය කරනවා යයිද ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී

    මෙහිදී අදහස්‌ දැක්‌ වූ අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ සම්බන්ධීකාරක තරිඳු දිලීප ගමගේ මහතා – උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ වාර්තාව පදනම් කරගෙන ඩී. එම්. ස්‌වාමීනාදන් ඇමැතිවරයා ගෙනැවිත් තිබෙන කැබිනට්‌ යෝජනාව වැරදි යෝජනාවක්‌. හේතුව උගත් පාඩම් කොමිසම ද කටයුතු කළේ තමන්ට ලබා දුන් වපසරිය ඉක්‌මවා යමින්. එම වාර්තාව පවා අපි පිළිගන්න සූදානම් නෑ. එසේ තිබිය දී එම වාර්තා පදනම් කරගෙන තෙවරක්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයන් සැනසීමට යෝජනා ගෙන ඒම විශාල වරදක්‌. මේ ආණ්‌ඩුව අවස්‌ථා කිහිපයක දීම සිංහල සමාජය රිද්දන ආකාරයේ යෝජනා කිහිපයක්‌ ගෙන ආවා. යහපාලනය, සංහිඳියාව කියන වචනවලට මුවා වී සිංහල සමාජයේ ඉවසීම පරීක්‍ෂා නොකරන ලෙස අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ ඉවසීම කියන්නේ නිවටකමක්‌ නොවන බව මෙවැනි යෝජනා ගෙන එන ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දැනගත යුතුයි යනුවෙන් සඳහන් කරන ලදී.254

  • මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය ලබන 15 දා සිට වැඩ අරඹයි

    මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය ලබන 15 දා සිට වැඩ අරඹයි

    මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය සඳහා විනිසුරුවන් තිදෙනකු, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් පත්කර ඇත.මෙසේ පත්කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ජානකී රාජරත්න යන තිදෙනාය.
    මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන මහාධිකරණයේ කටයුතු ලබන 15දා ආරම්භ කිරීමට නියමිතය.

  • දිවෙන් ඔබේ පෙම්වතියව සුරාන්තය වෙත ගෙනියන නිවැරදිම ක්‍රමය මෙන්න…..!

    දිවෙන් ඔබේ පෙම්වතියව සුරාන්තය වෙත ගෙනියන නිවැරදිම ක්‍රමය මෙන්න…..!

    සමහර කාන්තාවන් සුරන්තයට පත්වන්නේ මුඛ ලිංගික ක්‍රියාවන් ගෙන් පමණි. එනම් ඇයගේ ලිංගික අවයව තොල් වලින් සහ දිවෙන් ස්පර්ශ කර අයට සතුට ලබාදිය යුතුය.

    විශේෂයෙන්ම සමලින්ගිකව හසිරෙන කාන්තාවන් එකිනෙකාගේ ලින්ගේන්ද්රියන් ලෙව කෑම බහුලව සිදුකරන අතර එමගින් සුරාන්තයට පත්වෙති.

    ඇත්තෙන්ම මුඛ ලිංගික ක්‍රියාවන් මගින් ඔබට ඔබේ සහකාරියට උපරිම ලිංගික තෘප්තියක් ලබාදිය හැකිය.

    කෙසේ වෙතත් මුඛ ලිංගික ක්‍රියාවන්ගේ දීමට පෙර දෙදෙනාම තමන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ ඇග සේදීම හෝ ස්ථානය මගින් හොදින් පිරිසිදු කරගත යුතුයි.

    බොහෝ පිරිමි මුඛ ලිංගික ක්‍රියා මගින් තම සහකාරිය තෘප්තිමත් කිරීමට කැමතියි.

    නමුත් මුඛ ලිංගික සතුට තමන්ට අවශ්‍ය කුමන ආකාරයටද යන්න පැහැදිලි කිරීම බොහෝ කාන්තාවන්ට දුෂ්කර කාර්යයක් වේ.

    ඔබේ සහකරියව මුඛ ලිංගික ක්‍රියා මගින් තෘප්තිමත් කිරීමට පෙර ඇයගේ ලිංගික ප්‍රදේශයේ අවයව වල සංවේදී බව පිලිඹද ඔබට අවබෝධයක් තිබිය යුතුය එනම්,

    යෝනි මාර්ගය – යෝනි මාර්ගයේ පළමු අඟල් දෙක සංවේදී බවෙන් ඉතා අධික වේ.

    යෝනි තොල් – අධිකව සන්වේදී නැත.

    භගමනිය – ඉතාමත්ම, ඉතාමත්ම සංවේදීය. ඔබේ කාලයෙන් සහ අවබෝධයෙන් 90% ක් ම යොමු විය යුත්තේ මේ ස්ථානය වෙතයි.

    භගමණිය යනු කාන්තා ලිංගික පද්ධතියේ වඩාත්ම වැදගත් කොටසයි. එය ඔබේ පුරුෂ ලිංගුවේ මුදුන වගේ සංවේදී කොටසකි. පුරුෂ ලිගුව උඩින් ඇති පෙරසම වගේ වැස්මක් භගමනියේද තිබේ.

    මෙම වැස්මද ඉතා සංවේදීය.

    මේ දැක්වෙන්නේ ඔබේ සහකරියව සුරාන්තයට පත්කළ හැකි පහසුම, විශිෂ්ටතම, සාර්ථකම ක්‍රමයයි.

    යම්කිසි හෙයකින් තම පුරුෂ ලිගුව හරිහැටි ප්‍රානවත් නොවන කෙනෙකුට වුවද තම සහකාරියව උපරිම තෘප්තිය කරා මෙමගින් ගෙනයා හැකිය.

    මෙම ක්‍රමය අනුගමනය නොකර සුරාන්තයට පත්වන කාන්තාවන් පවා පවසන්නේ ඉතා ප්‍රබල සුරාන්තයක් ලැබෙන්නෙත්, ඉක්මනින්ම සුරන්තයට පත්වන්නේත් මේ ක්‍රමයෙන් බවයි.

    ක්‍රමය.

    ඇයගේ දෙපා දෙපැත්තට කර ඇයගේ ලිංගික ප්‍රදේශය ලඟින් වාඩිවෙන්න.

    ඇයගේ යෝනි තොල් දෙපැත්තට ඈත් කරන්න.

    ඇයගේ භගමණිය පාදාගන්න.

    දැන් ඔබගේ දිවේ තුඩෙන් ඇයගේ භගමණිය ස්පර්ශ කරන්න (ලෙවකන්න). දිවේ තුඩෙන් භගමණිය සෙමින් මෘදු පහරවල් ගසන්න (ඔබේ තිළ ඇයගේ යෝනි මාර්ගයේ වද්දන්නේ නැතිව ලබාගන්න).

    ඒ අතරේ දී ඔබගේ එක් ඇඟිල්ලක් (කන්‍යාභාවය අහිමි වී ඇත්නම් පමණක්) ඇයගේ යෝනි මාර්ගයේ පහලට ඇතුළු කර ඇඟිල්ල කරකවා කරකවා (චලනය කරමින්) ඇඟිල්ල පිටතට ගැනීම සහ ඇතුල් කිරීම කරන්න.

    ඔබේ තොල් භාගමනියෙන් ඉවත් කර තබාගැනීමට හා මෘදු ලෙස භගමණිය ලෙවකෑමට සැලකිලිමත් වන්න. (ඔබේ තොල් මගින් ඔබට භගමණිය මෘදු ලෙස ස්පර්ශ කල නොහැකිය).

    බොහෝ පිටින් කරන වැරදි දෙයක් වන්නේ හයියෙන්, තදින් ලෙවකෑමයි. නිතරම භගමනියට හරි කෙලින් වාඩිවී එය ලෙවකන්න. නැවත ටිකක් පැත්තකින් වාඩිවී ක්‍රියාත්මක වීමටත් අමතක නොකරන්න.

    එවිට භාගමනියේ එක පැත්තක් පමණක් ලෙවකෑමට ලක්වෙයි. එවිට ඇයට එය හොඳින්ම දැනේ. ඇයගේ පාද දෙක අතර භගමනියට හරි කෙලින් ඔබ වාඩිවී සිටිනවානම් ඔබේ දිව සොලවනවා වෙනුවට දිවේ තුඩ භගමණිය වෙත යොමු කරගෙන හිස පමණක් සෙලවීමද කල හැකිය.

    භගමනියට දිව තද නොකර දිවේ තුඩ ඒ වෙතට යොමුකර ක්‍රියාත්මක වීමට සැලකිලිමත් වන්න. භගමනියේ එක පැත්තක් අනෙක් පැත්තට වඩා සංවේදී බවෙන් වැඩිබව මතක තබාගන්න. (දෙපැත්තම ස්පර්ශ කිරීම තුලින් ඔබ එය සොයාගත යුතුය).

    අන්න එම පැත්තට වන්න වාඩිවී එම පැත්තයි ලෙවකෑමට කල යුත්තේ.

    කොච්චර වෙලාවක් එහෙම කරන්න ඕනිද?

    මෙය බොහෝ පිරිමින් අසන ප්‍රශ්නයකි. මගේ පිළිතුර වන්නේ ඔබට කොයිතරම් වෙලාවක් කරන්න පුලුවන්ද? යන්නයි.

    දරාගැනීමේ සහ ඉවසීමේ හැකියාව අවශ්‍ය වන්නේ මෙතැනයි. මෙය පියවරෙන් පියවර ගොඩනගා ගත යුත්තකි. එනම් ඔබේ තොල්දෙක නිතරම පසුපසට කර තබා ගැනීමද එක්තරා අභියෝගයකි.

    ඔබේ පළමු රාත්‍රියේදී මෙය විනාඩි හතරක් කරන්න. ඉන්පසුව සතියකට විනාඩිය බැගින් එකතු කර කාලය දිගින් දිගට වැඩිකරගන්න.

    මෙහිදී තිබෙන විශේෂත්වය වන්නේ ඔබ විසින් ඇයට මෙම ප්‍රබල ඉක්මන් සුරන්තයක් ලබාදෙන්නේ ඔබේ පුරුෂ ලිගුවෙන් නොව ඔබේ දිවෙන් වීමයි.

    එමනිසා තමන්ගේ පුරුෂ ලිගුව ප්‍රාණවත් නොවන පුරුෂයෙකුට පවා මෙම ක්‍රමය මගින් තම සහකාරියට ප්‍රබල ඉක්මන් සුරන්තයක් ලබාදිය යුතුයි.

  • ඔබේ පෙම්වතියගේ පියුයුරු කුඩා නිසා දුක් වෙනවද? සතියකින් ලොකු කරගන්න කරන්න ඕනේ දේවල් මෙන්න….

    ඔබේ පෙම්වතියගේ පියුයුරු කුඩා නිසා දුක් වෙනවද? සතියකින් ලොකු කරගන්න කරන්න ඕනේ දේවල් මෙන්න….

    කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය.

    සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා.

    මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම වලට පවා යොමු වෙනවා.

    මුලින්ම කතා කරමු කන්තාවන්ගේ පියුයුරු නිසි පරිදි වර්ධනය නොවිමට හේතු මොනවද කියලා.

    ප්‍රධාන හේතුව තමයි කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම.

    මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින් තමයි ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ.

    ඒ කියන්නේ පියයුරු , ගැහැණු ශරීර හැඩය , කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක.

    ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා.

    ඉතින් මේ ඉස්ට්‍රජන් අඩු වෙන කොට කාන්තාවන්ගේ ශරීරයේ ගැහැණු කම පෙන්වන ලක්ෂණ පහල වීම අඩු වෙනවා.

    එත් ඔබට පුළුවන් ආහාර මගින් මේ ඉස්ට්‍රොජන් හෝර්මෝනය ශරීරයට ලබා ගැනීම හෝ එය ශරීරය තුල නිෂ්පාදනය කිරීමට උත්තේජන සපයා ගන්න.

    මාදුරු – ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා.

    එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා photoanethole ,anethole yd dianethole lshk phyto­estrogens ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන.

    කිරි නිෂ්පාදන (Dairy Products) – සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin, progesterone වැනි reproductive හොර්මොන්ස්.

    එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා.

    සොයා බෝංචි – සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිද අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා.

    ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.

    කොල පැහැති එළවලු ( Green Vegetables) – ගෝවා මල් , නිවිති , බොකුටු ගෝවා ,brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක් ) වගේ එළවලු වර්ග වල phyto­estrogens අඩංගු වෙනවා.

    ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ , කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත මා සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.

    මුහුදු ආහාර -Sea Food – විශේෂයෙන්ම ඉස්සෝ , ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.

  • මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

    මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

    මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලී ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවි ඇති බව මන්නාරම ධීවරයින් පවසති.

    මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ (21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල ගොඩ ගැනීමේදී දැළට පැටලි ගණදෙවි පිළිමයක් මතුව ඇති බවයි.

    අදාළ ගණදෙවි පිළිමය ගලින් නිමවා ඇති අතර, කලක් මුහුදු පතුලේ තිබි ඇති බවට ධීවර ජනතාව පවසති.මන්නාරම නගරයේ ධීවර වරාය ආසන්නයේ පැරණි මන්නාරම නගර පිහිටා තිබි ඇති අතර, අදාළ ප්‍රදේශයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද පුරාවිද්‍යා වටිනාකමින් යුතු භාණ්ඩ හමුවි ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.සොයාගත් ගණදෙවි පිළිමය මන්නාරම පුරාවිද්‍ය කාර්යාල නිළධාරීන්ට භාරදීමට නියමිත බව මන්නාරම ධිවරයින් පැවසීය. 

  • නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

    නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

    නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සඳහා සුළං බාධකයක් ඉදිකිරිම අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    බලාගාරයෙන් අළු, දූලි සුළඟ සමඟ පරිසරයට එකතුවිම වැලැක්විම එම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

  • නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

    නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංශෝධිත පනතේ සයිටම් ආයතනය අහෝසිවීම හැර සෙසු කරුණුවලට එකඟවිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

    අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරන රජයෙන් ඉල්ලා සිටින්නේ එහි පවතින අඩුපාඩු හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අතර නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලයේ නිරත වන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මහනුවර පැවැති මාධ්‍ය හමුදවකදි ප්‍රකාශ කළේය.

  • ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

    ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

    අලි – මිනිස්‌ ගැටුම හේතුවෙන් පසුගිය වසර හතක කාලයේදී ගල්ගමුව හා යාපහුව මැතිවරණ බල ප්‍රදේශවල වල් අලින් 48 දෙනකු හා පුද්ගලයන් 29 දෙනකු මියගොස්‌ ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

    වල් අලින් විසින් වගා විනාශ කිරීම්, දේපළ හානි කිරීම්, නිවාස කඩා බිඳ දැමීම් වැනි සිදුවීම් ද ඉකුත් වසරවලදී විශාල වශයෙන් සිදුව ඇති බව ද එම සිදුවීම් ගණන පසුගිය අවුරුදු හතේදී 200 ඉක්‌මවා ඇති බවද සඳහන් ය. 

    අලි – මිනිස්‌ ගැටුම් විශාල වශයෙන් පවතින ප්‍රදේශ අතර වයඹ පළාතේ ගල්ගමුව ඉහළ ස්‌ථානයක පවතියි. මේ වනවිට ගල්ගමුව ප්‍රදේශය වාසභූමි කර ගනිමින් ජීවත්වන වල්අලි සංඛ්‍යාව 400 – 500 අතර ප්‍රමාණයක්‌ බව ප්‍රදේශවාසීහු පවසති.

  • මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

    මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය රජයේ අමාත්‍යවරයකුව සිටියදී නීති විරෝධීව උපයාගත් මුදලින් කොළඹ කිංසි පාරේ නිවසක්‌ රුපියල් ලක්‍ෂ 270 කට මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණයේ අංක 5 දරණ උසාවියෙන් වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය. 

    කොළඹ මහාධිකරණයේ අංක 5 දරන උසාවියේ දැනට නඩු විභාග කරන්නේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වන අතර අභියාචනාධිකරණය ඊයේ කළ නියෝගයට අනුව මෙම නඩුව පිළිබඳ විභාගය කොළඹ මහාධිකරණයේම නඩු විභාග කරන වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු හමුවේ පැවැත්වෙනු ඇත.

    මෙම නඩුවට ප්‍රමුඛත්වයක්‌ දී හැකිතරම් ඉක්‌මනින් විභාගය අවසන් කළ යුතු යයිද අභියාචනාධිකරණය නියෝග කළ අතර එම නියෝගය කළේ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් තමාට සාධාරණ හා අපක්‍ෂපාතී නඩු විභාගයක්‌ අපේක්‍ෂා කළ නොහැකි බව කියා සිටිමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනු කළ ඇපැල් පෙත්සම හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයට මෙම නඩුව ගොනු කරන ලැබුවේ නීතිපතිවරයා විසින් වන අතර ඔහුට නීත්‍යනුකූලව ලැබුණු ආදායම් මාර්ගවලින් එම නිවස එතරම් විශාල මුදලකට මිලදී ගත නොහැකි බව පවසමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇත. කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ එස්‌. තුරෙයිරාජා මහතා හමුවේ මෙම ඇපැල් විභාගය පැවැත්විණි.

    ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා අධිනීතිඥ කාංචන රත්වත්ත යන මහත්වරු, නීතිඥ සනත් විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ පිට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

  • පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි

    පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි

    ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරුම් සහතිකයක් (ඔප්පුව) පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුබ මොහොතින් සිදු කෙරිණි.

    ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට අද සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි. මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය උදෙසා නියමිත පරිදි සලකුණු කරන ලද විධිමත් පැවරුම් සහතිකයක් ලබාදීම නිසාය.

    මෙතෙක් පාර්ලිමේන්තු සංකිර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාත‍්‍ර සන්නසක් මඟිනි. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් අමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉඩම් කටයුතු කඩිනම් කිරීම උදෙසා  සාකච්ඡා කිහිපයක්ම පවත්වන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට වෙන් කර දී ඇති ඉඩම් ප‍්‍රශස්ත මට්ටමින්  කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු පිහිටි භූමියේ අයිතිය නීත්‍යානුකූලව හා
    නිරවුල්ව ලබා දීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරල් දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සඳහා යුහුසුළුව සිය දායකත්වය ලබා දී තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගයට හෙක්ටයාර් දහ අටක් අයත් ය. එමෙන්ම එම භූමිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක් පුරා විහිදි පවති. ශ‍්‍රි ජයවර්ධනපුර, කඩුවෙල හා මහරගම එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයන් ය.
    මේ තත් කාර්යය සිදු කිරීමේ දි එම ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද සහාය ද බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස්  හා නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දුන් සහාය ද අගය කළ යුතුය. එමෙන්ම මෙම භූමිය නිරවුල්ව මැන
    සකස් කළ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය.

    ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැන් වසර හැත්තෑවකි. කොල්ලුපිටියේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ක‍්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙවැදි දැන් දශක
    හතරකි.

    පාර්ලිමේන්තුව පිහිටි භූමි භාගයේ ඓතිහාසික තතු විමසා බලන කල්හි පිටකෝට්ටේ බැද්දගානට ඔබ්බෙන් කොළඹ සිට සැතපුම් දහයක් පමණ නැගෙනහිරෙන් වූ ඓතිහාසික දියවන්නා ඔය මධ්‍යයේ පිහිටා ඇති
    හෙක්ටයාර් දහ අටක මනරම් භූමි භාගය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත්ය.

    දාහතර වන ශත වර්ෂයේ තුන් වන වික‍්‍රමබාහු පාලන සමයේ දී බටහිර වෙරළ තීරය ඔස්සේ රට අභ්‍යන්තරයට  එල්ල වූ ආර්ය චක‍්‍රවර්තීන්ගේ යුධ තර්ජනයට මුහුණ දීම සඳහා නිශ්ශංක අලකේෂ්වර සෙනෙවි විසින් එදා
    ජයවඩනගම නමින් හැඳින් වූ මෙම ප‍්‍රදේශයෙහි දියෙන් වට වූ ස්ථානයක බලකොටුවක් ඉදිකෙරුණු බව ඉතිහාස මූලාශ‍්‍ර වල සඳහන් වේ.

    1976 දී මෙරට කීර්තිමත් ජන නායකයන් දෙදෙනෙකු වූ ජේ.ආර්.ජයවර්ධන සහ ආනන්ද තිස්ස ද අල්විස් යන  මහත්වරුන් සොයා ගියේ සොඳුරු දියවන්නාව මැද පිහිටා තිබූ එම බලකොටුවේම පාදම යැයි මතයක් ද පවති.

    එලෙස අලකේෂ්වරලාගේ බලකොටුව ඇසුරෙන් රටේ පාලන මධ්‍යස්ථානය ගොඩනඟන්නට තීරණය කළ  ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සිය පක්ෂ මූලස්ථානය වූ සිරිකොත මන්දිරය තැනුවේ ද ඓතිහාසික කෝට්ටේ  දිය අගලක මායිම්ව පිහිටි අලකේෂ්වරලාගේ පැරණි සටන් පුහුණු මධ්‍යස්ථානය පැවති භූමියෙහි ම බවට ද සාක්ෂි තිබේ.

    ගාලු මුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මන්ත‍්‍රින් සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි විණි. ඒ සමඟ ම  පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ද සංකීර්ණ විය. 1960 දශකයේ දී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව
    පළමුව පැන නැඟුණි. ඒ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ පාලන සමයේ දී ය. කථානායක සර් ඇල්බට් පීිරිස්  මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වන පරිදි කමිටුවක් 1967 අප්‍රේල් 04 වැනි දින
    ඒකමතිකව තීරණය කළේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් තැනිය යුතු බවයි. එය පැරණි පාර්ලිමේන්තු  ගොඩනැගිල්ලට සමාන්තර වන සේ බේරේ වැවට අනිත් පසින් ඉදි කළ යුතු යැයි යෝජනා විය.

    අනතුරුව 1970 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යවරිය එවකට පක්ෂ  නායකයන්ගෙන් හා කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සකසන
    ලෙසට ඉල්ලා සිටින ලදී. එදා එම කටයුත්ත භාරව සිටියේ එඞ්වඞ් රීඞ් සහ බෙග් ආයතනයේ ජෙෆ්රි බාවා මහතාට වුවත් එම ව්‍යාපෘතිය ද අතරමග නැවතුණි.

    1976 දෙසැම්බර් මාසයේ දිනක වැලිකඩ ඊ.ඩබ්ලිව්. පෙරේරා උද්‍යානයේ පැවති මහජන රැළියක දී එවකට  එක්සත් ජාතික පක්ෂයෙන් කෝට්ටේ ආසනය සඳහා තරඟ කළ ආනන්ද තිස්ස ද අල්විස් මහතා එදවස විපක්ෂ
    නායක ධූරය දැරූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් එක්සත් ජාතික පක්ෂය  බලයට පත් වූ පසු නව පාර්ලිමේනතු ගොඩනැගිල්ලක් ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දී ඉදි කළ යුතු බවයි.
    කෝට්ටේ නගරයේ පැවැති අතීත ශ‍්‍රි විභූතිය යළි ඇති කිරීම ද මෙම යෝජනාවේ තවත් අරමුණකි.

    ඒ අනුව 1977 මහ මැතිවරණය ජයගත් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මනරම් භූමියක  නව ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල වූ පාර්ලිමේන්තුව පිහිටුවන ලදී. 1979 ජූලි මස 04 වැනි දින කෝට්ටේ
    පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය එවකට අග‍්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ලබාදුණි.

    එසේ වුව ද පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විධිමත් නිරවුල් පැවරුම් සහතිකයක් මෙතෙක් නොතිබිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ අද කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර  දීමට කටයුතු කළ  පැවරුම් සහතිකයෙන් ශ‍්‍රි ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට හා එම සංකීර්ණය සතු භූමි භාගයන්ට නිරවුල් නීත්‍යානුකූල අයිතයක් හිමි වනු ඇත. මේ අනුව රටේ නීති සකසන උත්තරීතර ආයතනය වන ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවට භූමියේ නිරවුල් නීතිමය හිමිකම ජුනි 05 වන අගහරුවාදා සිට සහතික වනු ඇත.