ග්ලයිෆොසේට් තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා
විෂ කෘෂි රසායන භාවිතයට ගෙන ගොවි ජනතාව මරා දැමීම ලෝකයේ අලුත්ම මිනී මරණ විධි ක්‍රමය වී ඇතැයි ද, එයට එරෙහිව යමින් ග්ලයිෆොසේට්‌නමැති පූර්ණ වල් නාශකය තහනම් කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්වූ නමුත් රජය ග්ලයිෙෆොසෙට් තහනම ඉවත් කරන්නට කටයුතු කළහොත් කලින් පැවැති රජයට සිදු කළාක් මෙන් මෙම රජයද ගෙදර යවන්නට කටයුතු කරන බවකන්තලේදී…










