ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි
ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02දා) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇති අතර එහිදී ඔහු තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර ඇත. මෙසේ ජිනීවා වෙත පැමිණීමට පෙර ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙත්සමක් මානව හිමිකම් කොමසාරිස්‌ට යවා ඇති අතර ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන…









