මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා
“මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම්වලට යන්න හැරවිලා තිබෙනවා. ඒකෙන් භාණ්ඩාගාරයට එන විශාල මුදලක් අහිමි වෙලා තිබෙනවා. රජයේ ආදායමෙන්.ඒ කාරණා සෙයා බලපුවාම රජයටත් සම්බන්ධ සිටි සිටින ඇතැම් අයගේ ව්‍යාපාරවලටත් වාසි දායක ලෙසට තමයි මේ රජයේ ආදායම් පුද්ගලික ආයතනවලට යන්න හදා තියෙන්නේ. මේක බොහොම සුක්ෂමව මේ අවුරුදු තුනක කාලයේදී…












