දේශපාලෙක ලොක්කගේ මරණ තර්ජන හමුවේ ගම්පොල පශු වෛද්‍ය කාර්යාලය වැසී යයි
ගම්පොල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු ගම්පොල රජයේ පශු වෛද්‍ය කාර්යාල ඉඩමේ කොටසක් ප‍්‍රජා ශාලාවක් ඉදිකිරීමට යයි පවසා අත්පත් කරගැනීමට දරන උත්සාහයට විරුද්ධ වූ එම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට එම දේශපාලනඥයා ඇතුළු 20 ක පමණ කණ්ඩායමක් පැමිණ මරණ තර්ජන කළේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් කාර්යාලය වසා දමා පශු වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය පළාත් කාර්යාලයට අනුයුක්ත…












