උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.   ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබාදී ඇති අතර නව නාලිකාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (20)…

ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ…

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බව ඊයේ (19 දා) කොළඹ ශ්‍රී ලංකා නිදහස්‌…

  එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම්  දයාංගණී හෙට්ටිආරච්චි,  ජාතික හෙළ උරුමයේ  මැදදුම්බර හිටපු සංවිධායක  ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීන් හා මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත්…

  නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ වෙනස් කිරීම නිසා රටේ ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින්  වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. එතුමා එසේ පැවසුවේ පසුගිය රජය සමයේ යුද…

ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ  ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බවමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල්  මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පුකාශ කර සිටියේය. දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙවර…

මුදල් අමාත්‍යවරයා මෙම අයවැය නීල හරිත අයවැයක් බවට ප්‍රකාශ කලද මෙම ධනවාදී නිශ්පාදන  පරිභෝජන සහ ආයෝජන රටාව කිසිසේත් පරිසර  මිතුරු එකක් නොවන බවත් 2018 අයවැය යෝජනාවළියේ  ආර්ථික දෘෂ්ටිය  මතු කරගැනීමට හෝ…

2017 වර්ෂය සඳහා රාජ්‍ය හා රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.එසේ ගෙවනු ලබන්නේ කාණ්ඩ 4ක් යටතේ බව 2017/12/11 මහාණ්ඩාගාරයෙන් නිකුත් කල චක්‍රලේකයේ දැක්වේ. එම කාණ්ඩ නම්, කාණ්ඩ අංක 01 – පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන් …

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී 2018.01.01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර…

ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි මේ වන තෙක් ශ්‍රීලනිපයේ කිසිවෙකු ඉල්ලීමක් කර නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේ තීන්දුවක් ගන්නවානම් එය ගනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එසේ සිදු වනවානම් එය සිදුවන්නේ පළාත් පාලන මැතිවරණයට…

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරඟයෙන් කදුළු 8ක පහසු ජයක් ඉන්දියාව විසින් හිමි කර ගත්තේය. තරඟ 2-1ක් ලෙස මෙම තරඟාවලිය ජයගත් ඉන්දියාව නොකඩවා ලැබූ 8වන එක්දින තරඟාවලි ජය…

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර සිය ධුරයෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වී තිබේ. ඔහු පසුගිය ආණ්ඩු සමයේ කුඩු ගෙන්වීම හා බෙදාහැරීම යටතේ  ඡෝදනා ලැබ තැබූ අතර එසමයේ ඔහුගේ නිවස මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙන් වැටලූ අවස්ථාවේදී එවකට හිටපු ජනපති මහින්ද ගොස් ඔහුව…

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. අත්අඩංගුවට පත් මෙම ඇමති අංගාරක්ෂක සැකකරු හිටපු යුදහමුදා…

2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. එහිදී , “දැන් කෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂේ? මට…

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට ඊයේ(18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුව එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.මෙසේ එතුමා ඒකාබද්ධයෙන් වෙන්ව ආවේ…

  සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එසේ තැපැල් දෙපාර්තමේන්තුවත් සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.     තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ…