Category: සුපිරි News
ආණ්ඩුවේ දේශපාලන සුසානයට ඩලස්ගෙන් කිඩාරම් මල් කළඹක්
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබූ වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත. දැනට මාස දෙකකුත් මාස හතක් පුරා නිශ්ක්‍රීය කොට තිබෙන ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභාවන් තව දුරටත් අකර්මන්‍ය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය , ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එයට…
අම්මපා මුන් රෙදි ඇඳන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද? -ලක්ෂ්මන් සෙනෙවිරත්නගෙන් එජාපයට ටොක්කක්….
” මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද?ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්……” –ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න විසින් කරන ලද ඉහත ආන්දෝලත්මක ප්‍රකාශයත් සමඟ එජාපයේ මැති ඇමතිවරු මේ දින වල ඉතාමත් කුපිතව පසුවෙන බව දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ..
තනි එජාප ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්…. ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා නලීන් බණ්ඩාර කියයි….
මේ වනවිට මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇති නිසා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්‍ෂ සහ පුද්ගලයින්…
පුංචි ඡන්දෙ ගැන අවසන් තීන්දුව අද….
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද සහභාගී වී ඇති ඊයේ(24) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව ඇත.මෙය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේහප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.…
කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා… -මෛත්‍රීගෙන් දැඩි අවවාද (Video)
නිමල් සිරිපාලගෙන් කන පැලෙන්න අසාගත් චන්ද්‍රිකා ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාවෙන් පැන දුවයි…
ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.එහිදී අදහස් දැක්වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් “අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඕන නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා”…
බැඳුම්කරෙන් මස්සිනාට සලකපු ඇමති කබීර් හෂීම් කොමිසමට මාට්ටු…..
බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත.ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාග් සෘජු නියෝගය මත “හුසේන් ජෙම්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගිය ඔහුගේ බිරිද වන නසීල් හසීම්ගේ වැඩිමහල් සොහොයුරා වන රිකාස් හුසේනටද ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීම් බැංකුව බැඳුම්කර නිකුත්කර ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ අණාවරනය වී…
රාජිත වැනි දේශද්‍රෝහීන්ට නිසි කල ආවම දඬුවම් දීම ස්ථිරයි… – රියර් අද්මිරාල් සරත් වීරසේකර
“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් කියන්නේ නෑ තවත් ‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය කියනවා. නමුත් ඊළාම් රාජ්‍යය ලබා ගැනීම සඳහා සම්මත කරගත් වඩුක්කොඩෙයි සම්මුතිය තවමත් ඔහු ප්‍රතික්ෂේප කර…
අර්ජුන් ඇලෝසියස් මටත් කොල් කලා… – රන්ජන් පිළිගනී(Video)
පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමන්ට දුරකතයෙන් අමතා ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර ප‍්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව කියා සිටියා යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.…
ගෝඨාභය හිරේ දාන්න හදන්නේ “එළිය” නිසයි… – මහින්දගෙන් යහපාලනයට ඡෝදනා(Video)
අවුරුදු 3 කට පෙර අතීතය හැඟුම්බරව සිහිකරන ජනපති මෛත්‍රී…(Video)
දුම්රිය අපලය… – එකම දිනයකදී ස්ථාන තුනකදී ගමනාගනයට බාධා (Video)
එජාපයෙන් නගරාධිපති සටනට රෝසි සමඟින් මට්ටක්කුලියේ මසාජ් රම්‍යාත් කරළියට..
ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන…
ගාල්ලේදි ජාති භේද නොතකා විපතට පත් අයෙකුට පිහිට වුණු සැබෑ මනුස්සකම… (video)
තෙල් පෝළිමෙන් මතුවූ මහරගම යුනිෆෝම් චන්ඩි…(Video)
රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ්…