Category: සුපිරි News
පුංචි ඡන්දයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමේ තීන්දුව 22 දා…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද(16) විභාගයට ගත් අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවූ මෙම පෙත්සමේ එම ගැසට් පත්‍රය සඳහා පෙත්සම් කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළබඳ තීන්දුව ලබන 22 දා ලබාදෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර…
බුදුරුවක් උරහිසේ පච්චකොටාගෙන ආ බ්‍රිතාන්‍ය කාන්තාවට රජයෙන් ලක්ෂ 7 ක වන්දියක් ගෙවන ලෙස ලංකාවේ උසාවියෙන් තීන්දු කරයි…
ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග…
ඔබත් ලිංගික උත්තේජන පෙති ගන්නවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න…
පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය. මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය කරගනු පිණිස අපි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග…
මහින්ද ඇතුළු ඒකාබද්දේ සියළු දෙනාගේම මන්ත‍්‍රී ධූර අහෝසි කරනවා… -සංධාන මහලේකම් ගර්ජනා කරයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම් එයට කිසිම බාදාවක් නැති අතර පක්ෂයේ රැදී සිටිමින් එසේ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔවුන්ට…
කිසිසේත්ම බියර් ආයි වැඩි කරන්නේ නෑ… මංගලගෙන් සහතිකයක්
2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරන්න ඕන.මේ වගේ ක්‍රමවේදයන් වලින් රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව…
නෙළුම් කුළුන ඉදිවෙන හැටි…(Video)
මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල් නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. කුළුණ 350…
කඳුළු මුතු කැට වන දිය කිඳුරියෝ…
අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි. මොවුන් ගැන නොයෙකුත් මිත්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින් යුතු අන් අය තමන් වෙත පොලඹවා ගන්න සමත් කියලයි එම කතාවල තියෙන්නේ.එම මිත්‍යා කතා වලට…
රාජ්‍ය සේවක වැටුප් 15%කින් වැඩිවෙයි
2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (14) පැවැසීය. රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම…
අහමුද වාද බයිල ටිකක් ? (Video)
සමරෙ & සමරේ Vs නෙවස්කා ලේඩි…(Video)
අනෝමා ජනාදරීගේ අලුත්ම එක…. (Video)
පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි… – සුලේකා ජයවර්ධන
රෙදි කඩේකදි ඇඳුම් මාරු කරන හැටි වෙළඳසැලේ හිටපු කෙනෙක් වීඩියෝ කරන්න ගිය සිද්ධිය ගැන සුලේඛා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට. මොකක්ද එදා සිද්ධවුණේ? මෙම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුම් ගන්න, හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේ, ඒක ප්‍රසිද්ධ කඩයක් නෙවෙයි, නමුත් ලස්සන ඇඳුම් තියෙනවා දැකපු නිසා මම ඒ කඩේ ඇතුලට ගියා, ගැලපෙනවා කියලා…
3D චිත්‍රයක් අඳිමුද ? (Video)
අඩ මාසයක් පෘතුවිය අන්ධකාරයේ – නොවැම්බර අන්ධකාරය ඇත්තටම ඒවිද..?
මේ වසරේ නොවැම්බර් මස 15 වන දින සිට 29 වන දින දක්‌වා දින 15 ක කාලයක් ලෝකයම මුළුමනින්ම අඳුරේ ගිලී පවතිනු ඇතැයිද, මෙම සිදුවීම වසර මිලියන ගණනකට වරක් සිදුවන අති…
නීරෝගී දිවියකට නීරෝගී සැලැස්මක් – පියවර 10 සැලසුමක් මෙන්න..
නීරෝගී දිවියකට, නීරෝගී ජීවන රටාවකට මෙම පියවර 10 ඔබට මහඟු රුකුලක් වනු ඇත. මුලින්ම ඔබ කළ යුතු වන්නේ, දවසේ වැඩ කටයුතු සැලැසුම් කිරීමය. දවසේ ඔබ කිරීමට සූදානම් සියලුම වැඩ සවිස්තරාත්මකව…