හෙට සිකුරාදා ඔබේ ලග්නයට කොහොමද? දැනගන්න බලන්න… Posted on June 16, 2017 by Editor[A] | [rns_reactions]Read more »
අයිස්ක්‍රීම් දන්සල නවතා පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ කල සුපිරි වැඩක්…. Posted on June 12, 2017 by Editor | අක්මීමන – තේජා සිංහබාහු හබරාදුව – අනුර ප්‍රියන්ත හබරාදුව, පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ පදනම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වසර දහයක් පුරා පවත්වාගෙන පැමිණි අයිස්ක්‍රීම් දන්සල නවතා ඒ සඳහා එකතු වූ මුදල,…Read more »
අරන්තලා සංහාරයන් ගැන – පරිපාලන නිළධාරියකුගේ අතීත මතක සටහනක්… Posted on June 11, 2017 by Editor[A] | 2017 ජුනි 02 වැනිදාට අරන්තලා භික්‍ෂු ඝාතන සිද්ධියට වසර 30 ක් සම්පූර්ණ විය. එවකට එම සිදුවීම සොයා බැලීමට කොළඹින් පත්කර යෑවූ පරිපාලන නිලධාරියා වූයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී (විශ්‍රාමික) ඔස්‌ටින් ප්‍රනාන්දු…Read more »
සරම උස්සන් ආවාද? නට නටා රඟ පාමින් අවාද? ඡායාව වත් දුටුවාද? Posted on June 9, 2017 by Editor | දින කිහිපයක් මුළුල්ලේ මුළු රටක්ම හැඬුවා ඔබ අපට අමතක නැත. ඒ ජිවිතගණනාවක් හා දේපොළ රැසක් රටට අහිමි කල මහා ගංවතුර වියසනයයි. විනාස වූ ජනජීවිතය නැවත යතා තත්වයට පත් කර ගැනීම…Read more »
“හිරු”ගේ කුරිරු බව නළු “මිහිර” යලි මතක් කරයි Posted on June 8, 2017 by Editor[A] | නිතරම හිනාවෙලා හිටියට කලාකරුවන්ගේ ජීවිතවලත් දුක, සතුට තියෙනවා. මිහිර සිරිතිලක කියන්නේත් බොහොම දුෂ්කර ගමන්මගක් ඔස්සේ කලා ලොව විජයග්‍රහණය කළ දක්ෂ තරුණ නළුවෙක්. තමන්ගේ ජීවන ගමන් මග දෙස ආපසු හැරී බලපු…Read more »
පොසොන් සමයේ පුරාවිද්‍යා ස්මරක වලට නොමිනිස් බැතිමතුන්ගෙන් හානි Posted on June 8, 2017 by Editor[A] | පොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ නොදැනුවත්කම නිසා පුරාවිද්‍යා ස්මාරක වලට සිදුවන හානිය තවමත් ඉතා බරපතල තත්වයක පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත…Read more »
කාර් බාර් නැති ලොකු සීන් නැති ඇමතිපුතා කියූ කථාව… Posted on June 7, 2017 by Editor | කාර් බාර් නැති ලොකු සීන් නැති අමතිපුතා කියූ කථාව… අහලම බලන්න…. [rns_reactions]Read more »
රොෂාන් පිලපිටිය කිසිම ආත්මයක හමු නොගැසේවා…චතුරිකා කියූ කථාව Posted on June 7, 2017 by Editor | සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම්…Read more »
“පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා” රහල් කියූ පුදුම කථාව Posted on June 6, 2017 by Editor | එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා. මොකක්ද රහල්…Read more »
කඩප්පුලි රියදුරන්ට වැඩ වරදී…. Posted on June 6, 2017 by Editor | ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට…Read more »
FACE BOOK / FAKE BOOK ගැන තරු කියූ කථා.. Posted on June 1, 2017 by Editor | FACE BOOK ද? FAKE BOOK ද? බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා.…Read more »
රටම බලාසිටි කැබිනට් සංශෝධනයෙන් වෙනස් වූ ඇමතිකම් මෙන්න..! Posted on May 22, 2017 by Editor | මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි. සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති. ඩබ්ලිව්.ඩි.ජේ සෙනෙවිරත්න…Read more »
අවසන් මොහොතේ අත්දැකිම් මතින් මහේලගේ මුම්බායි පිල IPL ශූරතාව දිනයි.. Posted on May 22, 2017 by Editor | දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව…Read more »
තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. නිරෝෂා කියූ පුදුම කථාව…. Posted on May 22, 2017 by Editor | නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම…Read more »
ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ඇති මෙම වැකි පිළිබඳව ඔබ නොදත් කථාව… Posted on May 21, 2017 by Editor | මා දන්නා ත‍්‍රිරෝද රථ රියදුරෙකු තමන්ගේ ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ”ඔබට සතුටුයිද දැන්” යනුවෙන් වැකියක් ප‍්‍රදර්ශය කර තිබුණි. හිටි හැටියේ ඔහුට එවන් අදහසක් පහළ වූයේ මන්දැයි මා විමසූ විට ඔහු මා…Read more »
ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට පසු….. අඳුර ගන්න පුලුවන්ද? Posted on May 21, 2017 by Editor | ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙම් මිනිස්සු ආදරයෙන් වැළඳගත්ත චිත්රාටයක් තමයි ටයිටැනික් කියන්නේ ඒත් එදා ඒ රඟපාපු නළුවෝ අද කොහොම ඇද්ද? ඔබට මේ ගැන නිකමටවත් සිතුනද? ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට…Read more »