"මාව අත ගානවා. ළගට ඇවිත් ගොඩක් ලං වෙන්න හදනවා" අමිලා කියූ කථාව…
“සංගීත ප්‍රසංග වලට ගිහිං ඕන තරම් කරදරවලට ලක් වෙලා තියෙනවා..” “ඒ බැඳීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ..” සංගීත ප්‍රසංගවලට වැඩි ඉල්ලුමක් ඇති කරගත්ත ගායිකාවන් ලැයිස්තුවේ අමිලා නදීශානිගේ නමත්…