වෙඩි වැදුණු විජයගේ මුහුණ බලා බිරිඳ චන්ද්රිකා කිව්වේ කුමක්ද? …
1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ තම නිවසේදී සාහසිකයෙකුගේ වෙඩි පහරකට ගොදුරු වූ විජය කුමාරතුංග මුලින්ම ඇතුලත් කරන්නේ කොළඹ ජාතික රෝහලටය. හැබැයි එවිටත් ඔහු ජිවිතයෙන් සමු අරන්. දහවල්…