70 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යුග පුරුෂයා සිසුන්ගේ කලිසම් ගැලවූ හැටි ! (Video) Posted on April 29, 2017 by Editor | 70 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යුග පුරුෂයා සිසුන්ගේ කලිසම් ගැලවූ හැටි !!! [rns_reactions]Read more »
පච ඇල්ලක් වූ කිරි ඇල්ල ආණ්ඩුවම පච කරයි Posted on April 28, 2017 by Editor | වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යවරයා කට මැත දොඩවන වගකීම් රහිත පුද්ගලයෙකු බවට මේ රටේ පොදු මහජනතාවට ඔප්පු කර හමාරය. ‘ඕනි ගොනෙකු යුද්ධ කළ හැකියැයි’ කියූ එම පච…Read more »
මැයි රැලියට ගෝල්ෆේස් යන උදවිය මේ අභ්‍යාසයේ අනිවාර්යෙන් යෙදෙන්න…..සුනිල් ජයසේකර Posted on April 28, 2017 by Editor | රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය… ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළ`ගටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත්…Read more »
ෆොන්සේකාට බලතල දෙන බවට ජනාධිපති කීවේ විහිළුවකට? Posted on April 28, 2017 by Editor | රටේ විනය රැකීමට ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන…Read more »
"ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය" සමනලී තැබූ facebook සටහන… Posted on April 27, 2017 by Editor | රංගන ශිලිපිනි සමනලී ෆොන්සේකා share කල මෙම post සම්බන්දව බොහෝ කතා බහ ඇතිවුනා. ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් පවා…Read more »
ආණ්ඩුවේ අය පහරද්දී; වෛද්‍ය පාදෙනිය කරුණු පහදන අපූරුව (Video) Posted on April 26, 2017 by Editor | පසුගිය දා දෙරණ INSIGHT වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එක්විය. එහිදී සයිටම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ඒ…Read more »
එජාපයේ මන්ත්‍රී පාරේ පිස්සු කෙලියි..(video) Posted on April 26, 2017 by Editor | පොලිස් නිතිය පොඩි මිනිහට පමණද? පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක…Read more »
උපන්දින සාද, විවාහ සැමරුම් උත්සව පවත්වන නෞකාව පාවෙන ආපනශාලාවක් ලෙස නම් කරයි. Posted on April 26, 2017 by Editor | සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජනතාවට විනෝදවීමට අවස්ථාවන් සලසා දීම සඳහා සකස් කර තිබේ. එම නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් නම් කර දියත් කිරීම අද දින පස්වරුවේ දික්ඕවිට…Read more »
කසිප්පු බොන එක අඩු කරන්න ගල් අරක්කු මිල රු.500න් වත් අඩු කල යුතුයි… Posted on April 26, 2017 by Editor | කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි. ඒ නිසා ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය ඩබ්.ඩී.ජේ.…Read more »
චීනයේ නිපදවන මෙම ආහාර වර්ග 7 කිසිදා අනුභව කරන්න එපා..(video) Posted on April 26, 2017 by Editor | අද කාලේ මිනිස්සු ගොඩක් වෙලාවට පිට රටින් ගෙන්වන දෑ පමණක් ආහාරයට ගන්නට පුරුදු වෙලා. දේශීය දේවල් වලට වඩා මිලෙන් අඩු වීමත් රසෙන් වැඩි වීමත් මෙයට ප්‍රධානම හේතු ලෙස පෙන්වා දෙන්න…Read more »
සමනලී පොටෝඑක share කලාට හෙළඋරුමය පොලීසි යයි… Posted on April 26, 2017 by Editor | ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා…Read more »
සමන්තබද්‍ර හිමි රැස්වළල්ල සඳහා පේටන් බලපත්‍රය ඉල්ලයි! Posted on April 26, 2017 by Editor | අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියතාවයකට පත්ව සිටින සමන්තබද්‍ර හිමියන් ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා. හිමියන් පවසන්නේ එම නිර්මාණය ඉතා උසස් මට්ටමක පවතින බවයි. මෙම මියුසික් වීඩියෝව…Read more »
ඉරාජ් ලඟ ඉන්න නිසා රැස්වළල්ල ඕෆ් කලා..සමන්තබද්‍ර හිමියන් කියූ කථාව… Posted on April 26, 2017 by Editor | ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා. මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. ඊට ගොඩක්ම බලපෑවේ සමන්තබද්‍ර හිමියන් මේ වීඩියෝව සඳහා පෙනී සිටීමත්…Read more »
ගැටළු රැසකට පිළිතුරක් ලෙස ප්ලාස්ටික් කන දළඹුවෙක් කරලියට… Posted on April 25, 2017 by Editor | ප්ලාස්ටික් සම්බන්ධ පරිසර දූෂණ ගැටළුවට විද්‍යාඥයන් විසින් නව පිළිතුරක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Galleria mellonella සලබ විශේෂයට අයත් දළඹුවා, මී වද වල මී ඉටි…Read more »
කටවරද්දගත් එතනෝල් ජොනිගේ මහා පරිමාණ හොරකම් යලිත් කරලියට… Posted on April 24, 2017 by Editor | මහින්ද රාජපක්ෂ පරාජය විමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුට එල්ල වු දුෂණ චොදනා බව නොරහසකි.මහින්ද ඉලක්ක කර එවකට විපක්ෂය දුෂණ,වංචා සම්බන්ධයෙන් ගල් වලින් දමා ගසද්දි එවා වැදුනේ එම හොරකම් වලට සම්බන්ධ වුවන්ට…Read more »
ජාතිය ගොඩනගනවා කියු එස්.එෆ් ලොක්කා හොරකමකට මාට්ටු – පොලිසියෙන් සොයයි.. Posted on April 24, 2017 by Editor | අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී…Read more »