පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව…

ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත…

යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් සිය බලවත් විරෝධය පළකර ඇත. මේ අතර එම පක්ෂවල නායකයෝ පිරිසක් අද (21) කොළඹ…

අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම් ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව  එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත්  කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ පැවති  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය…

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වුවත් ඔහු තව දුරටත් මැණික්…

මූල්‍ය අපරාධ පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාවලින් අධිකරණමය නිදොස්වීමක් නොලැබූ පුද්ගලයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමතිවරයා දිනක් ඇතුලත මහ බැංකු අධිපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි…

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන…

පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප…

මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින්  රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති…

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බව තහවුරු කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන  හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ජන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 132 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු…

එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි.   මැරෙනකල්ම ඉදලා දිව්‍ය ලෝකයේ යනවා මිස, අද ම මැරිලා දිව්‍ය ලෝකයේ යන්නට කාටවත් හිතෙන්නේ නැත. ‘මරණයෙන් මතු…

කොරෝනා වසංගත තත්වය නොසලකා, දුප්පත් ජනතාවට ලබා දෙමින් තිබෙන සහන කපා දමමින් ගජ මිතුරු මාෆියාව සතුටු කිරීමට කටයුතු කිරීම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. අද (29) උදෑසන…

මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ඔහු පළමු වරට…

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා  අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක්…