පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ඊයේ(1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි. කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය කැඳවීම මත අද (02) උදෑසන…

හමුදාවේ සේවය කරන පුද්ගලයෙකුට කිසි විටකත් දේශපාලනික දැනුමක් නොමැති බවත් එනිසා ජනතාවගේ හෘද ස්පන්ධනය ගැන වැටහීමක් ද නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. රට තුළ පවතින ව්‍යවසනකාරී…

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග…

චීන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ…

පසුගිය සමය පුරාම රාජපක්ෂ කල්ලිය විසින් අවස්ථා ගණනාවකදීම රටේ විවිධ ස්ථාන වල රජයට සහ ජනතාවට එරෙහිව පොල් ගැසීම් සහ දේව කන්නලව් රැසක් සිදුකරන ලදි. පසුගිය මාස කිහිපය තුලදී රටපුරාම සිදුවන…

ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු  ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා…

ජනවාරි 08 සහ අගෝස්තු 17 පරාජය නිසාවෙන් දැඩි මානසික ආතතියකින් පිඩාවිදින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක්  ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව…

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත්දා දිවුරුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) එම අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කල අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ” මම බොහොම විවෘතව…

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී දහම් සිරිසේන මහතාට  පාම පවිත්‍රා දේවී…

කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව…

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ…

සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන්…

සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත. විධායක සභාවට සාමාජිකයින් 34…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව…

රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (23) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය…