ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.   ඒ ගාල්ල උණවටුන හෝටලයක පසුගියදා ව්‍යාපාරික…

අඳුරේ අත පත ගාමින් තවත් ලත වෙන්නට කාලයක් නොමැත. පොදුවේ ගත් කල ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාවට සේවය කළ යුතුව තිබූ කාලය බොහෝ ගෙවී ගොස් ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ සුළු…

“මංගල,චමල් ,කබීර් හෂීම්, තලතා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම වාහන හොරු” ඇග හිරි වැටෙන මේ කතාව ඔබ ඇසුවාද? [rns_reactions]

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට චීනය පාකිස්තානය මෙන්ම තවත් රුපියල් කෝටි 18ක මුදලක් එකතු කර දුන් මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බව වාර්තා වී…

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභා ප්‍රාධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.…

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා චීන සංචාරය නිමවා පැමිණ විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් ලෙස සනාථ කොට ඇත. මේ අතර විශ්වාසවන්ත ආරංචි මාර්ගයක්…

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල වඩාත් කතාබහට ලක්‌වන චරිතයක්‌. වර්තමාන ආණ්‌ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සමඟ  කළ සම්මුඛ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ. ප්‍රශ්නය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ…

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි 11 දා රාත්‍රී මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් මත ඔහුට හමුවීමේ අවස්ථාවක් ලබා දුන් මෝදි මහතා පැවැති කුඩා සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද…

උතුරුමැද පළාත් සභාව සතියක්‌ ඇතුළත පෙරළා දමා තමන්ගේ බලය පෙන්වන ලෙස එස්‌. එම්ට තමන් අභියෝග කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා  පැවසීය. සමහර අය පිස්සන්…

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ලංකාදීප පුවත්පතට සදහන් කර ඇත. මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංශෝධනය සමග අමාත්‍යංශ…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් සහයෝගය ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. අදාළ කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට, පුත්‍රයෝ වන නාමල්,යෝෂිත…

තමන් ඇතුළු පිරිස මහන්සි වී ගොඩනැගු  එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. ඇමති පට්ටම් කුමටද වැඩක් කර…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මානසික රෝගී තත්වය මේ වනවිට උග්‍ර අතට පත්ව ඇති බව අපට වාර්තා වේ.  සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ මානසික වෛද්‍ය විශේෂඥ ගංගාධරන් සත්‍යදේවන් මහතා විශේෂ වෛද්‍ය වාර්තාවකට…

අජිත් සුභසිංහ… කොලොන්නාව ආසනයේ සල්ලි විසිකරන චරිතයක්.. පළාත් සභා චන්දෙකට ලක්ෂ 200 වියදම් කරපු අරුම පුදුම චරිතයක්. මහින්ද වෙනුවෙන් කොළොන්නාවේ කොන්තරාත්තුව ඉටුකරන මොහු පිලිබදව ඒකාබද්ධ විපක්ෂයටසහය දුන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය…

ජාතික ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබද තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය සූදානම් වනවා.  නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ ඉකුත් කාලසීමාවේදී රටේ ආර්ථීක සහ සංවර්ධන කටයුතුවල සැලකිය…