කේ.එච්. නන්දසේන මහතා විසින් මෙතෙක් දරණ ලද උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ පළාත් සභා කටයුතු අමාත්‍ය  ධූරයෙන් ඔහු ඉවත් කර තිබේ. එම විෂයන් භාර නව…

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ දැනුම්දීම අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ…

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (08)  පස්වරු 05ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි අද පැවැත්වෙන රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) නිළ ෆේස්බුක් පිටුව  ජනාධිපතිවරයාගේ ගරුත්වයට හානි වන ලෙස පළ කර තිබූ  වීඩියෝවක් සහ සටහනක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය  විරෝධය පළ කර තිබුණා.…

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියුතු පුද්ගලයින් රැසකට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව පසුගිය සතිය පුරාවටම කතාබහට ලක්වූ කරුණකි. එයට හේතුව ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකු නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට…

මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි. ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්්, ඇමැති මණ්ඩල සංශෝධනය තවත් ප්‍රමාද නොකර සිදු කිරීමත් කළයුතු බව ශ්‍රී ලනි පක්ෂයේ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ මහ ලේකම්…

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් යුත්  මුදල් නෝට්ටු සඳහා වලංගු භාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් නීතිමය අර්ථකථනයක් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.  මන්ත‍්‍රීවරයා පෙන්වා…

එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සමඟ ගමන් ගත් ආරක්ෂක ඩිපෙන්ඩර් රථයට වැලිකන්ද ප්‍රදේශයේදී රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයන් එල්ල වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.…

පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවන් සඳහා විමල් වීරවංශ මහතා තම පුතනුවන්වද රජයේ ධූතයෙකු ලෙස සහභාගී කරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.…

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමනට අපහාස කරන අන්දමින් අන්තරේ ලහිරුලා විසින් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතකට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර තමන්ගේ මෙන්…

ජාතික තරුණ සේවා සභාපතිවරයා විසින් මෙරට ප්‍රධානතම පුවත් වෙබ්අඩවියක් වන Gossip99 වෙබ්අඩවියේ කතුවරයා මරා දමන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ. ඒ, පසුගිය දා පැවති මැයි රැළියක් අතරතුරේ දීයි. ඊට…

තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සිදුවුවහොත් තම විවාහය දෙදරුම් කා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ පවසයි. මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි…

පිටරටින් ගෙන්වන සියලූ ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ පිළිබද විධිමත් සමීක්ෂණයක් සිදු කොට රටට ගෙන්වීමට සුදුසු දේ පමණක් ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…

​තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති  බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි. ද්විත්ව…

මැයි දිනයදා එජාපයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වේදිකාවේදී පක්ෂය වෙනුවෙන් සිදුකළ කථාවක් ශ්‍රීලනිපයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් උපහාසයට ගෙන අනෙක් අමාත්‍යවරුන් සමඟ සිදුකරන කථාවක වීඩියෝ පටයක් මාධ්‍යවෙත මුදා හැර තිබේ.…