ඒකාබද්ධ තුල ප්‍රභල කාර්යක් ඉටු කරන ප්‍රසන්න රණතුංගගේ අමන ක්‍රියාවන් ගැන මතක් කිරීමකි මේ.. ව්‍යාපාරිකයෙකු බිය වැද්දිම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට එරෙහිව 2016 වසරේ…

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත. මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම…

වසරකට තුන්වතාවකට වඩා විදේශගත නොවන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී ඇත. එලෙස යම් මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු මින් ඉදිරියට විදේශගතවන්නේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු පසුගියදා (21) ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය…

අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! ! යනුවෙන් බස්නාහිර පළාත්සභාවේ එජාප මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා තම ෆේස්බුක් පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා… අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි…

ඒකාබද්දය විසින් පවත්වනු ලබන මැයි රැලිය සඳහා  නාමල් මන්ත්‍රීතුමා අපුරු කතාවක් ඊයේ(22) කරනු ලැබුවා.  ඔහු කියා සිටියේ  වෙනදා මැයි රැලියේ කතාව යන අතර තුර  සමහරු මග දිගට බස් නවත්වාගෙන අරක්කු…

ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා සියලු දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නිශ්චිත දින ඇතුළත් චක‍්‍ර ලේඛයක් ..  මීතොටමුල්ල සිදුවීම පිළිබඳ ස්වාධීන පරික්ෂණයක් සිදු කිරීමට ඉදිරි සතියේදී…

මීතොට මුල්ල සිද්ධියෙන් පසු දිවයිනේ කුණු බැහැර කරන සෑම ස්ථානයකටම පාහේ කුණු බැහැර කිරීම වළක්වමින් දේශපාලන හෙංචයියන් විසින් උද්ඝෝෂනය කිරීම් ආරම්භ කර තිබිණ. ඒ හේතුව නිසා කුණු බැහැර කිරීමේ ක්‍රියාවලිය…

රෝස්ගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයට කිසි සේත්ම ප්‍රශ්නයක් නොවන බවත් එක්කෙනෙක් ඉල්ලා අස් වුණාට තවත් දහදෙනෙක් ඉදිරිපත් වීමට සිටින බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාපැවසිය. ලංකාවේ…

මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුවට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි. අද (20) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා…

මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයෙක් සඳහා ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක මුදලක් බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. එමෙන්ම සියලුම අමාත්‍යංශ සහ ආයතන වෙන…

යුද හමුදාවේ සහය ලබා ගෙන මීතොටමුල්ල කසළ කන්ද මාස 09ක් ඇතුළත ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ…

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සදහා ඊයේ දිනයේ අගමැතිවරයා පැමිණි අවස්ථාවේ විපතට පත් පිරිසක් ඔහු හමුවිය. එහිදි ඔහු අසලට පැමිණි කාන්තාවක් හදිසියේම ඔබතුමන්ගේ ආසන සංවිධායකයා තමයි අපිව…

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ රැගෙන යෑමට ස්ථානයක් නොමැතිකමින් විසඳුමක් ලැබෙනතුරු ප්‍රාදේශිය සභාව බලා සිටින බව අපට වාර්තා වේ. කොටිකාවත්ත ආදාහනාගාරය අසල ඇති කසල අංගණය ආශ්‍රිත ප්‍රතිචක්‍රකරණ…

තමන්ට මුහුණුපොත ඔස්සේ එක්තරා පුද්ගල කණ්ඩායමක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය..  කුණු කන්දේ **** ආදි නම් වලින් තමන්ට…

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ…