ජනපති නායකත්වය යටතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර – ඇමති රාජිත
දකුණ සහ උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම…