LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්
පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට්…