“කරු” නම් වන ඔහු කවුරුද..?
මිනිස් චින්තනය ඉදිරිගාමි වන සාධකයක් වන්නේ දේශපාලනයයි. හිතේ අමාරුවකට හෝ වෙනයම් අමාරුවකට හෝ දේශපාලනඥයා ප්රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ දරුණු ඒකාධිපතියකුගේ වැඩවසම් යටත්විජිතයක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බන්ධයෙන් යම්…