කොලොන්නාව ටෙරන්ස් විදුහලේ අවතැන්ව සිටින අපේම මිනිසුන්ට සවියක් වෙමු.. අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න…
අසරණ මිනිසුන් පැදුරක් කොට්ටයක් ගන්න සිය ගණන් පෝලිම් වල පැයගණන් පොරකති.. මීතොටමුල්ල ව්‍යසනයෙන් දැනට 1080 ක් පමණ පිරිසක් අවතැන්ව ඇති අතර මේ වන විට කොලොන්නාව ටෙරන්ස් විදුහලේ තාවකාලිකව නවාතැන් ගෙන…