හැට නව ලක්‍ෂය මටයි.. ඒක කොල්ලකන්න කිසිවෙකුට ඉඩ දෙන්නෑ…- දිලිත්

හැට නව ලක්‍ෂය මටයි.. ඒක කොල්ලකන්න කිසිවෙකුට ඉඩ දෙන්නෑ…- දිලිත්
Spread the love

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරයි.

හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් ඔහු පවසයි.

හැට නම ලක්ෂයක ඡන්ද පදනම කොල්ලකෑමට මුදලාලි කෙනෙකුට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මතුගම නගරයේදී පැවති එම පක්ෂයේ ජන රැලියක් අමතමිනි.