ගෑස් බස්සයි

ගෑස් බස්සයි
Spread the love

අලුත් අවුරුද්දට ජනතාවට පුංචි සහනයක් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ මිලට සාපේක්ෂව ලිත්රෝ ගෑස් මිල සුළු ප්‍රමාණයකින් පහත දමා ඇත.

ඒ අනුව ගෑස් මිල අඩු වන්නේ මෙසේය.

කි.ග‍්‍රෑ. 12.5 – රුපියල් 135කින් – නව මිල රුපියල් 4115
කි.ග‍්‍රෑ. 5 – රුපියල් 55කින් – නව මිල රුපියල් 1652
කි.ග‍්‍රෑ. 2.5 – රුපියල් 23කින් – නව මිල රුපියල් 772