හමුදා පාලනයට එරෙහිව මියන්මාර කතුන්ගේ ලුන්ගි විප්ලවය ඉදිරියට

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලාදමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුරත් මාවතට බැස සිටිති. එම කාන්තාවන් විසි හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන සටන් සංකේතයක් වී තිබෙන්නේ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි. බුරුම භාෂාවෙන් ‘Htamein’යනුවෙන් හඳුන්වනු ලබන එම…
එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. “විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ…
මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය. පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය…
2012-2018 කාලයේ ‘ප්ලාස්ටික් කිලෝ මිලියන 3353.8ක්’ ආනයනය කරලා

වසර 20 කට අධික කාලයක සිට  යාවත්කාලින කිරීමට උත්සහ දරන ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය  කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දුන්නේය.…
රටටම ගෑස් නැති වීමේ අවදානමක්

දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍යම කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක්…
දුම්බර අඩවියේ ‘එනසාල් වගාවට අවසර දීම’ – පරිසර සංරක්ෂණයේ මළගම ද ?

ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාගේ උපදෙස් මත වැවිලි භෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර එනසාල් වගා බිම්…
දිලිනි යසෝදරා ඝාතනය සහ තවත් කතා – තිරිසන් මිනිසුන් නොසිටි අපේ රට

මෙම සිදුවීම් රසකර ඉදිරිපත් කිරීමේ මාධ්‍ය කලාවක් සමග ඒවා විනෝදයට ගන්නා විශාල පිරිස් සමාජ මාධ්‍ය ජාලයන්හි විශේෂයෙන් ෆේස්බුක්හි රොක්ව ඉන්නාහ. එවැනි තිරිසන් මැදිහත්වීම් හෙළා දකිනවුන්ද ඒ අතර ඇත. එහෙත් ඔවුන්ගේ හඬ නොඇසෙන තරමට මේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් ගෝසාව විශාලය.…
ශ්‍රී ලංකා ධජය පාපිස්නයක – සමාජමාධ්‍ය වලින් සුපිරි ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයකට අදාළ වෙළෙඳ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වෙමින් තිබේ. මේ ආශ්‍රිතව සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩ නැගී…
අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද…
ජිනීවා මානව හිමිකම් කොමිෂමට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට…
ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල අනාවරණය කළා

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව…
‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ තරුණ ව්‍යවසායකයින් පිරිසකට අගමැති කී කතාව

රට ජාතිය ගැන හැඟීම තිබෙන තරුණ ව්‍යවසායකයින් පිරිසක් ජාතික ඇඳුමෙන් සැරසී සිටිනු දැකීම විශාල ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින පස්වරුවේ පැවසීය. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ…
සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු ආරම්භ කරනවා – ජී.එල්.පීරිස්

“සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අද (10) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක්…
මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ

ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම් මාලිගය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ “මතකයන් වෙනස් විය…
වත්මන් ආණ්ඩුව ගැන මුරුත්තෙට්ටුවේ හිමියෝ කළ සුපිරි හෙළිදරව්ව !

‘හොදයි දියණිය ! මම දරුවාට ප්‍රාණය ලබා දෙන්නම්. ඔබ ගිහින් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්න‘ මේ කතාව කිව්වේ බුදු රජාණන් වහන්සේ කිසා ගෝතමියට. එදා සිට අතිෂය දුර්ලභ, නැති නම් සොයා ගත නොහැකි දෙයක් ගැන කතා කරන විට අපි…
මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ සුපිරි හෙළිදරව්ව !

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද (10) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම සාහසිකයන්ට සහ එය සැලසුම් …