ජනාධිපති බන්ධනාගාර නිලධාරීන්ට දුන් ‘සුපිරි උපදේශය‘

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු…
නව යුද හමුදාපති  සහ නව නාවික හමුදාපති පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක…
ගිනිකෙළි හා දියේ ගිලීම් ආශ්‍රිත අනතුරු වල ඉහළ වර්ධනයක් – ළමුන් ගැන දැඩි අවධානය ඕනෑ

ගිනිකෙළි ආශ්‍රිත තුවාලවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වීම හේතුවෙන් විශේෂයෙන් රතිඤ්ඤා හැසිරවීමේ දී තම දරුවන් සමඟ වඩාත් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා බීමත්ව රිය…
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන…
කුණු බේරෙන සැමන් ගැසට් එක!

ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි ! ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන…
ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්

ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ටින් මාළු වර්ග සඳහා නව උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය, දේශීය නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ට නියමිත මිලට…
අලි – මිනිස් ගැටුම සහ ආණ්ඩුව සැනසීමට ඉහළ නිලධාරීන් ගන්නා ‘සුපිරි ගොබ්බ තීන්දු’

අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගැනීම හෝ එළවා දැමීම සිදු කරන ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Veterinarians for Humane Management of Animal Population) උපදේශක වෛද්‍ය චමිත්…
සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම…
Samsung Galaxy S25 Slim: අද්විතීය කැමරා සැලසුමක් සහිත සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය

Galaxy S25 ශ්‍රේණිය ඉදිරි මාසවලදී දියත් කිරීමට සූදානම් වීමත් සමඟ, S25 Slim එහි සැලසුම් සහ ක්‍රියාකාරීත්වයේ සංයෝජනය සඳහා සැලකිය යුතු ප්‍රබෝධයක් ජනනය කර ඇත. Samsung සිය Galaxy S25 ශ්‍රේණිය ලබන වසරේ මුල් භාගයේ දියත් කිරීමට සූදානම් වන අතර නව මාදිලිය…
රිළවු වඳ කරන වැඩපිළිවෙළත් ‘රිවස්’ වෙලා ලු !

රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක පැවසුවේ ය. ගිරිතලේ වන්ධ්‍යාකරණ මධ්‍යස්ථානයේ පශු…
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවය. එසේම…
SMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’ මෙන්න !

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය…
නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල්…
රූපවාහිනියට මොකද වෙන්නේ ? : ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම

රූපවාහිනියට මොකද වෙන්නේ ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය.   රූපවාහිනියේ මාසික ආදායම රු.…
SMEs Guide SL: ආහාර නිෂ්පාදන හා අලෙවි ව්‍යාපාර උදෙසා සුරක්ෂිතතා කළමනාකරණය: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා  තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක් ලබා තිබීම ඔබට වඩාත් වාසිදායක වේ. විශේෂයෙන්ම ආහාර…
2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී…