පෞද්ගලික රෝහල් නියාමනය රජයේ ස්ථාවරය කුමක් ද ?

පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පෞද්ගලික රෝහල් හිමිකරුවන් වැනි අදාළ පාර්ශ්ව සමඟ රජය සාකච්ඡා ආරම්භ කර…
ඊශ්‍රායල් රැකියා ගැන තොරතුරු දැනගන්න නව වෙබ් ද්වාරයක්

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති…
අනුර දිසානායක -හැරවුමට වේලාව පැමිණ තිබේ !

වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි.  ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ…
මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි

මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මේ බව රොයිටර් පුවත් සේවය විසින් අද (23) පස්වරුවේ නිවේදනය කළේය. එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර…
නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කරයි

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ. චරිත්…
මුදල් විශුද්ධිකරණය ම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව…
රාජකීය – දේවි ඇතුළු කොළඹ සුපිරි පාසල් රැසක විදුහල්පතිවරු නෑ – සම්පූර්ණ වාර්තාව මෙන්න

කොළඹ රාජකීය ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රධාන පාසල් හතක් මේ වන විට විදුහල්පතිවරුන් නොමැතිව පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙම පාසල් අතර දේවි බාලිකා, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ශාන්ත පාවුළු විද්‍යාලය, හින්දු විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ලුම්බිණිය සහ…
දහම් පාසල් රැකගන්න ආණ්ඩුව ගත් ‘සුපිරි’ තීන්දුව

දහම් පාසල් කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධානය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ. ‘පාසල් සිසුන්ට දහම්පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික…
SMEs Guide SL : බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට…
ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?

ඩිමෙන්ශියාව / Dementia යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා කණගාටුදායක රෝගයකි. පවුලේ සාමාජිකයින්ට තමන් කලින් දැන සිටි පුද්ගලයාගෙන් පරිණාමය වූ මෙම “නව පුද්ගලයා” හඳුනාගෙන කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත. ඩිමෙන්ශියා…
උසස් තත්ත්වයේ කිරි ගවයින් සහ ශුක්‍රාණු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’  (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය. මෙම මුලපිරීම අයවැයෙන්  2023 සහ 2024 වසර සඳහා මිලියන…
SMEs Guide SL: නව නීති හේතුවෙන් රසකැවිලි කර්මාන්තය බරපතළ අර්බුදයක

නව නීතිය ජනවාරී 01 වැනිදා සිට බලාත්මකයි – නමුත් කර්මාන්තකරුවෝ නීතිවලට සූදානම් නැහැ ලංකා රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (Lanka Confectionery Manufacturers Association – LCMA) පවසන්නේ සමාගම්, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, මිල අධික සහ ප්‍රායෝගික නොවන අවශ්‍යතා හේතුවෙන් අනුකූල…
ඔබ සින්ක් එකේ අපිරිසිදු භාජන තබා ගන්නවාද ?

එය මෙම භයානක රෝග ඇති කළ හැකි බව විශේෂඥ අනතුරු අඟවයි අපිරිසිදු උපකරණ ඔබේ මුළුතැන්ගෙයෙහි තබා ගැනීම භයානක රෝග ඇති කළ හැකි බැවින් ප්‍රවේශම් වන්න ! අපිරිසිදු භාජන දිගු වේලාවක් නොසෝදා තැබීමෙන් භාජනවල බැක්ටීරියා නිපදවන අතර ඒවා සේදීමෙන් පසුව පවා…
සියලු වර්ගයේ පිළිකා වලට තිත – රුසියාවෙන් නව එන්නතක්

පිළිකාව බොහෝ විට සුව කළ නොහැකි රෝගයක් වන අතර ජනතාව එයට බිය වෙති. එහෙත් රුසියාව පසුගිය දා කළ විශේෂ ප්‍රකාශය පිළිකාවට තිත තබයි ද ? රුසියාව ප්‍රකාශ කර ඇත්තේ සියලුම වර්ගයේ පිළිකා වැළැක්වීමට හැකි පිළිකා එන්නතක් තමන් විසින් සොයා ගෙන…
නවසීලන්තයට යන විස්සයි-20 කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. සුපුරුදු පරිදි මෙම කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි ඉකුත්දා නවසීලන්තයට එරෙහිව පැවැති…
ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය එපා – වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ…