සත්‍යජිත් රායිගේ ප්‍රසිද්ධ පාතර් පංචාලිගේ ‘දුර්ගා’ උමා දාස්ගුප්තා දිවි සැරිය නිම කරයි

‘පාතේර් පංචාලි‘ චිත්‍රපටයේ ‘දුර්ගා‘ චරිතයට පණ පෙවූ උමා දාස්ගුප්තා මියයන විට 84 වැනි වියේ පසු වූ අතර ඇය  දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. ඉන්දීය සිනමා ඉතිහාසයේ ජනප්‍රිය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ ‘පාතර් පංචාලි’ චිත්‍රපටයේ දුර්ගාගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ…
ළමුන් අතර උණ, වෛරස් ආසාදන, ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ළමුන් අතර උණ, වෛරස් ආසාදන සහ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වෛද්‍ය පෙරේරා පැහැදිළි කළේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත කැක්කුම සහ ඉඳහිට වමනය ඇතුළු වෛරස් උණ රෝග ලක්ෂණ…
ලබන 22 දා තුන්වන වාර පාසල් නිවාඩුව සිකුරාදා ආරම්භ වෙයි

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියරේ පළමු නිවාඩුව නොවැම්බර් 22 සිකුරාදා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙදින සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීම හේතුවෙන්  මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව තුන්වන…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි

සැප්තැම්බර් 15 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු නියෝගයක් නිකුත් කළේය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් කිහිප දෙනෙකු සිය දෙමාපියන් සමඟ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට…
ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊ‌යේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය තවත්…
Miss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ

වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ වූවාය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් Victoria Kjær මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ…
උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ – විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙවර උසස් පෙළ…
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි, නව අගමැතිනිය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධ්පති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) දින පෙරවරුවේදී සිදුවිය.  ජනාධිපතිවරයා මීට පෙර ද ප්‍රකාශ කර තිබූ ආකාරයට කැබිනට් මණ්ඩලය අමාත්‍යධුර 22කට සීමාකර තිබූ අතර ජනාධිපති අනුර දිසානායක මහතා …
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සහාය

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ.…
රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට ප්‍රවේශයක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික පිටපත් අදාළ තානාපති කාර්යාල වලින් නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල…
සුපිරි නළුවාගේ අභිරහස් මරණයෙන් දකුණු කොරියාව කැළඹෙයි !

දකුණු කොරියානු සුපිරි නළු සොන්ග් ජේ ලිම් ( Song Jae Lim) හදිසියේම මියගිය බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිය යන විට ඔහු 39 වැනි වියේ පසු වූ බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසන්නේ. K-drama The Moon Embracing the Sun…
14 දා මේ රාජ්‍ය ආයතනවල සේවාවන් ක්‍රියාත්මක නොවේ

2024 නොවැම්බර් 14 වනදා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එදින මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බැවින් එම…
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි. ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය, ජාතික හැඳුනුම්පත වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු රියදුරු බලපත්‍රය…
ළමුන් අතර ‘අත්, පාද සහ මුඛ රෝග වල’ ඉහළ වර්ධනයක්

පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළ අත්, පාද සහ මුඛ රෝග (Hand, Foot, and Mouth Disease – HFMD) රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ…
ඉරාකයෙන් ගැහැණු ළමයින්ගේ විවාහ වයස අවුරුදු 9 දක්වා අඩු කළේ ඇයි ?

ඉරාකය සිය රටේ පිරිමින්ට කුඩා දැරියන් විවාහ කර දීමට ඉඩ සලසන නීතිමය වයස අවුරුදු 18 සිට නවය දක්වා අඩු කිරීමට සූදානම් වේ. යෝජිත නීතිය මගින් දික්කසාදය, ළමා භාරකාරත්වය සහ උරුමය ඇතුළු අත්‍යවශ්‍ය අයිතිවාසිකම් කාන්තාවන්ට අහිමි කරනු ඇති බවට මානව හිමිකම්…
අමු කරපිංචා කොළ හපන එක ඔබේ සමට සහ සෞඛ්‍යයට හිතකරද ?

අමු කරපිංචා කනවාද නැද්ද කියා ඔබ කල්පනා කරන්නේ නම් අපට පිළිතුරක් තිබේ! අමු කරපිංචා කොළ හැපීම සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් හිසකෙස් සෞඛ්‍යය සම්බන්ධයෙන් එය වැදගත් වේ. නමුත් එවැනි පුරුදු සඳහා විද්‍යාත්මක තහවුරු කිරීම් තවමත් ඉතා අල්ප බව මතක…