නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය

මහා මැතිවරණ පනත සම්මත වන අවදියේ සමාජ මාධ්‍ය තිබුණේ නැත. මෙරට ක්‍රියාත්මක මැතිවරණ නීති එනම් ඡන්ද වැරදි (පනතේ 66 සිට 76දක්වා), දුෂණ ක්‍රියා (පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90දක්වා) යටතට ද සමාජ මාධ්‍ය…
නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් විය. තරගයේ කාසියේ වාසිය…
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා…
වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්

ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ  ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත මෙම ක්ෂේත්‍රයට අදාල පශ්චාද් උපාධි කිහිපයක් හිමි වසර ගණනාවක් මෙරට ජීවන වියදම් කමිටුවේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ…
ලැබූ ලාභයට ප්‍රමාණවත් පරිදි ලංවිම විදුලි බිල අඩුකරන්න සූදානම් නෑ – මහජන උපයෝගීතා කොමිෂම

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසයි. ඔහු වැඩි දුරටත් පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලයට…
ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථා සභාපති කළ හෙළිදරව්ව

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්…
පාස්පෝට් ගන්න ක්‍රියාත්මක වන නව Online ක්‍රමවේදය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබනා 06 වැනිදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බවත් ඒ අනුව නොවැම්බර් 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ…
ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකූලව සේනාධිනායක ජනාධිපති හමු වෙයි

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි…
ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. ජාත්‍යන්තර…
රුපියල් බිලියවන 237ක් ඉතිරි කර ගත හැකි පහසු ක්‍රමයක් ADIC හෙළිකරයි

මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre – ADIC) පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මත්පැන්…
ජනපතිගේ පළමු නිල විදේශ සංචාරය නිල වශයෙන් තහවුරු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව වාර්තා වන අතර, ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු ඉන්දිය සංචාරය සිදුවනු ඇතැයි එම වාර්තාව වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ඉන්දීය විදේශ…
IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ජනාධිපති හමු වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මහතාගේ සුබපැතුම් ජනාධිපති අනුර කුමාර…
මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි – ගැසට් පත්‍රය නිකුත් කරයි

2024 සැප්තැම්බර් 11 දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අවලංගු කරමින් මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අධිපතිවරයා ලෙස…
පුංචි ඡන්දය ගැන මැකො සිය ස්ථාවරය හෙළි කරයි

2023 පළාත් පාලන මැතිවරණය ඉදිරි මහ මැතිවරණයෙන් කෙටි කලකින් පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවයි.…
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන…