පිළිකා මර්ධනයට LPL අත හිත

අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද?   දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා…
2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති. උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ‍ අරමුණින් උතුරු පළාත තුළත්…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

රට ඉදිරියට ගෙන යන  ආර්ථික රාමුව බිඳ දැමීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා – ජනපති නීතිඥවරුන් සමඟ පැවති  හමුවේ දී පවසයි. සිවිල් යුද්ධය ජය ගත් මහින්ද ජනාධිපතිට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජයගත් ජනපති රනිල්ට ද ලබා දිය යුතුයි …
ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ…
කෝපය පාලනය කර ගන්නේ කෙසේද ? එහි ප්‍රතිලාභ මොනවාද ?

දුක, වෛරය හෝ දුකට වඩා ක්‍රෝධය යනු අප වසා ගන්නා හෝ පලා යන දෙයකි. එය අපගේ සබඳතා, අපගේ සතුට  සහ අපගේ ආරක්ෂාව අනතුරේ හෙළයි මට කාලෙක ඉඳන් තරහ ගැන ලියන්න හිතුනා. මෙම තීරුව ආරම්භ කිරීමට වාඩි වී සිටින විට, මෑතකදී…
ජනාධිපතිවරණයට එරෙහි නීතීඥ පෙත්සම – ඉදිරියට ගෙන යාමට පදනමක් නෑ – නීතිපති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අද (15) මූලික විරෝධතා මතු කළේය. නියෝජ්‍ය සොලිසිටර්…
මෛත්‍රී පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි ගෙවීම – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි වූ අලුත්ම කතාව

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට වසර හයක කාලයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තම…
තායිලන්තය හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත…
ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තුන් ගුණයකින් ඉහළට ! නවමතම සමීක්ෂණ වාර්තාව මෙන්න

Gallup style ‘Mood of the Nation’ නවතම මත විමසුමට අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ජනතාවගේ (සමීක්ෂණයට ලක් වූ) ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 7% සිට ජූලි මාසයේදී 24% දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව Verité Research පවසයි. “වර්තමාන ආර්ථික තත්ත්වය…
සැබෑ විප්ලවය යනු කුමක්දැයි ජනපති කියා දෙයි

පසුගිය වසර දෙක තුළ දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වුණා – මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනපති පවසයි. සැබෑ විප්ලව යනු මිනිසුන්…
2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්

අ.පො.ස (උ/පෙළ) සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 824ක්. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 3600ක්. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනට රුපියල් මිලියන 288ක්. අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා…
ට්‍රම්ප් ඝාතන තැත: ට්‍රම්ප් නූලෙන් බේරෙයි – බිඩෙන්ට සහ FBI ප්‍රධානියාට බරපතළ චෝදනා

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි.…
අනන්ත – රාධිකා මහා මංගල්‍ය යේ සුපිරි ආරාධිතයින් අතර නාමල් සහ මහේලත්

ලෝකයේ 10 වැනි පොහොසතා ලෙස සැලකෙන මුකේෂ්  අම්බානිගේ පුත්‍රයා වන අනන්ත අම්බානිගේ විවාහ මංගල්‍යයේ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. අනන්ට් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ…
අධික ලෙස දුම් පිට කළොත් වෙන දේ VET අධ්‍යක්ෂ කියයි

අධික ලෙස දුම් පිටකරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (Vehicular Emission Test Trust Fund – VET) නිවේදනය කරයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේ එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමු…
lean proteins වකුගඩු රෝගීන්ට වඩාත් හොඳ ඇයි ?

වකුගඩු සඳහා අඩු වැඩ /  Less Work for the Kidneys: ඔබේ වකුගඩු මගින් අපද්‍රව්‍ය රුධිරයෙන් ඉවත් කරනු ලැබේ. ප්‍රෝටීන් බහුල ආහාර මගින් වකුගඩුවලට වෙහෙසට පත් විය හැකිය, මන්ද ඒවා වැඩිපුර අපද්‍රව්‍ය නිපදවන බැවින් ඒවා වකුගඩු මගින් පෙරීම ද කළ යුතුය.…
Elon Musk’s ‘X‘ වෙත යුරෝපා කොමිෂම කළ ‘බරපතළ‘ චෝදනා  මෙන්න !

Elon Musk ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X (කලින් Twitter ලෙස හැදින්විය) විසින් සමූහයේ නව සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන බවට යුරෝපා සංගමය චෝදනා කර ඇත. යුරෝපීය කොමිසම විසින් ඩිජිටල් සේවා පනත (Digital Services Act – DSA) යටතේ X පිළිබඳ…