‘Tatoo man’s’ පොච්චාරණය: පාර්ලිමේන්තුව ඇවිලෙයි

අතුරුගිරියේ ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘ටැටූ ෂොප්‘ හිමියාගේ පාපොච්චාරණයට අදාළ වීඩියෝ පටය ඊයේ (10) විකාශය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. එහිදී ප්‍රශ්නය මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මුලින් කියා සිටියේ එම…
ඕස්ට්‍රේලියාවේ  කිඹුලෙක් ‘12 හැවිරිදි දැරියක්‘ පණ පිටින් කාලා

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ කිඹුලන් ගහනය පාලනය කිරීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සමග යළිත් සාකච්ඡාවට ලක්ව තිබේ. මෙම ආරක්‍ෂිත සත්ත්ව විශේෂය වඩ වඩාත් මිනිසුන් සමඟ ගැටෙමින් සිටී. පසුගිය සතියේ සිය පවුලේ අය සමඟ…
ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි

බොලිවුඩයේ රජු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පසුගිය දා නිව්යෝර්ක් නගරයේ පාවහන් අලෙවිසැලකදී දැකගත හැකි වූ අතර එම වීඩියෝව සමාජමාධ්‍ය තුළ වෛරස් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි. 2023 වර්ෂයේදී ෂාරුක් ඔහුගේ Pathaan, Jawan සහ Dunki වැනි චිත්‍රපට…
ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් / Gautam Gambhir නම් කර තිබේ. මේ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. “ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව…
CID ය තාඹුගලගෙන් කෝටි 2ක කප්පම් ඉල්ලලා – සම්පූර්ණ කතාව මෙන්න !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව කියන සිද්ධිය සත්‍යයක් නම් එය බරපතළ කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ නිලධාරීන්ට එරෙහිව බරපතල නීතිමය…
NMRA බාල රූපලාවන්‍ය නිෂ්පාදන ‘නියාමනය‘ නොකරන හේතුව කුමක්ද ?

රූපලාවන්‍ය නිෂ්පාදනවල ප්‍රමිතියෙන් තොර තත්ත්වය සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි විවේචනයට ලක්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය. නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන්…
අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව ගැන වියාලේන්ද්‍රන් කළ ‘සුපිරි කතාව‘

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
‘කුරුඳු වගාව‘ දෙපාර්තමේන්තුවක් යටතට පත් කළේ ඇයි ?

ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට…
විදේශගත ශ්‍රමිකයින් විසින් වාහන ආනයනය කිරීමේදී සිදුවන අක්‍රමිකතා ගැන හර්ෂ කළ හෙළිදරව්ව

ශ්‍රී ලාංකික විදේශිකයන් විසින් ආනයනය කරන ලද වාහනවලින් සියයට 66ක් වාහන ආනයනය කරන සමාගම් දෙකක් හරහා සිදු කර ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා අද (10) ප්‍රකාශ කළේය. මෙම අක්‍රමිකතා පිළිබඳව සොයා බලන…
ඩලස්ගේ සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.
අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්. මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා. ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත්…
ජනපති ලේකම්ගෙන් නීතිඥ සංගමයට ‘පිළිතුරු ‘ලිපියක්

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ.…
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…
මැතිවරණ ජය ගන්න බැරි අය කරන දෙයක් ගැන වජිර කළ ‘සුපිරි කතාව‘

වර්ජකයන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩිකිරීමට නම් 18% වැට් බද්ද 21%ක් කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. බොරු…
වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ‘සුබ පණිවිඩයක්‘

ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්. රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා…
අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන අයට දැනුම් දීමක්

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්. පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් හාරලක්ෂ පනස්දහස් නවසිය විසි හතරක් (450,924) ලැබී ඇති අතර ඒ…