ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්

ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී ඊයේ (08) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වන…
සම්පූර්ණ හෙළිදරව්ව – දේශපාලනඥයින්ගෙන් 60%ක් මගේ යාළුවෝ – ක්ලබ් වසන්ත

ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, 2022 නොවැම්බර් 18 වන දින ලංකාදීප යූ ටියුබ් නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක කතා කිහිපයක් කළේය. එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ. ප්‍රශ්නය – ‘ක්ලබ්…
, තරබාරුකම හඳුනා ගැනීමට වඩාත් ඵලදායී ක්‍රමය කුමක්ද ?

නව තරබාරු රෝග විනිශ්චය BMI ඉක්මවා යයි! පර්යේෂකයන් යෝජනා කරන්නේ මේදය බෙදා හැරීමේ ඉහළ සෞඛ්‍ය අවදානම් හඳුනා ගැනීම සඳහා ‘ඉණ-උස අනුපාතය / waist-to-height ratio ‘ ඇතුළත් කිරීමට ය. පර්යේෂකයන් තරබාරුකම හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා නව රාමුවක් හඳුන්වා දී…
ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ ‘ඔස්ටියෝපොරෝසිස්‘ අවදානම ඉහළ යන්නේ ඇයි ?

වැඩිහිටි කාන්තාවන්, විශේෂයෙන් ආර්තවහරණයෙන් පසු වන කාන්තාවන් ඔස්ටියෝපොරෝසිස් වලට (Osteoporosis) ගොදුරු වේ. මේ අනුව, ඔවුන් ඔවුන්ගේ ආහාර වේලට කැල්සියම් බහුල ආහාර ඇතුළත් කළ යුතුය. නැතහොත් ඔවුන් කැල්සියම් අතිරේක ලබා ගත යුතුය. කාන්තාවන් වයස අවුරුදු 45 සිට 55 දක්වා ළඟා වන…
ෆයිනස් ඉවත දැමිය යුතුමද?

කදුකර ප්‍රදේශවල සංචාරය කිරීමේ දී කදු පන්ති පුරා විහිදී යමින් පරිසරයෙහි අපූරු රටාවන් මවන ෆයිනස් වගාවන් ඔබට මතක ඇති. දෑතින් බදා ගත නොහැකි තරමේ පළල් විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ෆයිනස් ගස් සමූහය හාත්පස සිසාරා විහිදී යමින් කදුකරයට වෙනස් සිරියාවක් එක්කොට තිබෙනු…
කනක හේරත් වැඩවර්ජන ගැන කියන සුපිරි කතාව

මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළොත් ‘වැට් බද්දට‘ මොකද වෙන්නේ ?

මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි. රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි. IMF එකඟතා…
ලෙනවගේ පෙත්සම:  අහන්නවත් ගත්තේ නෑ – 100,000ක නඩු ගාස්තු රජයට ගෙවීමට නියෝග

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය. එම නඩු ගාස්තුව…
‘සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ’

මීට වසරකට පෙර තම වාහනය විකුණා ඇති බැවින් තමාට මෙය නොතේරෙන බව නිරූපිකාවක් වන පියුමි හංසමාලි සිය නිල ෆේස්බුක් පිටුවට පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා. “වාහනය ගත්ත අය මට දුන්නේ සම්පූර්ණ මුදලින් බාගයක් විතරයි. තවම වාහනය මගේ නමට ලියාපදිංචි කරලා…
අතුරුගිරියේ වෙඩි තැබීමකින් ‘ක්ලබ් වසන්ත’ මරුට: කේ. සුජීවාට තුවාල

අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තා මිය ගොස් ගායන ශිල්පී කේ.සුජීවා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර…
වෘත්තීය සමිතිවලට මුදල් රාජ්‍ය ඇමැති කළ ආරාධනය

මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි

ග්‍රාම නිලධාරීන් සහ මිනින්දෝරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා (ජූලි 8 සඳුදා සහ ජූලි 9 අඟහරුවාදා) ‘ලෙඩ‘ නිවාඩු දමා සේවයට වාර්තා නොකරමින් දෙදින වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත. මේ අතර ජුලි 9…
‘Redmi 13 5G‘ මිල ගණන් අලෙවියටත් පෙර කාන්දු වෙයි

ලෝකයේ ජනප්‍රිය ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Redmi නවමත මාදිලිය වන Redmi 13 5G හි මිල ගණන් එය  වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර කාන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. Redmi 13 5G, 108MP කැමරාවක් සමඟ පැමිණෙනු ඇති බව වාර්තා විය. යෝධ චීන…
හිස්බඩ කහ පානය කිරීමෙන් හිමිවන ‘සුපිරි ප්‍රතිලාභ‘

කුස්සියේ ඇති ‘කහ‘ වල ආශ්චර්යමත් ගුණාංග රාශියක් ඇති බව ආයුර්වේදය සහ නූතන සෞඛ්‍ය විද්‍යාව පිළිගෙන ඇත. ඔබ උදෑසන හිස් බඩක් මත කහ කුඩු ස්වල්පයක් ජලය සමග පානය කරන්නේ නම්, එය බර අඩු කර ගැනීමේ සිට ප්‍රතිශක්තිය වැඩි කිරීම දක්වා විශ්මය…
පියුමි හංසමාලිගේ BMW රථය මත් ද්‍රව්‍ය ජාමාරම්කරුගේ ගරාජයේ

පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර තිබූ සුඛෝපභෝගී BMW මෝටර් රථයක් නාවල ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  (PNB) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් තැපෑලෙන් රුපියල් මිලියන 60කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් සහ කොකේන් ආනයනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්…
ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලොකු තනතුරක්‘

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම මෙහෙයවනු ඇති බව වාර්තා වේ. ජයසූරිය මෙවර විස්සයි20 ලෝක…