මට මහන්සියි…. විවේකයක් දෙන්න..  මැකෝ රජයෙන් විවේකයක් ඉල්ලයි

තමාට මාසයක පමණ කාලයකට හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
ප්‍රසන්නගේ කුමුදුනී නිසා කැලණියේ පොහොට්ටුව පුපුරයි !

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස හිටපු සභාපතිනියක වන ශාන්ති කුමුදුනී පත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර කැළඹීමක් ඇතිව ඇතැයි වාර්තා වේ. කුමුදුනී සභාපතිනිය කිරීමට සම්පූර්ණ සහය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර බවට චෝදනා එල්ලව තිබේ. මෙවර, කැලණිය…
සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට මැදිහත්ව ක්‍රියාකර ඇතැයි, විමර්ශනවලින් හෙළි වන බව පොලිස් මූලස්ථානය පවසනවා. එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ නීතියට අවනතව ක්‍රියා කළ යුතු බව, අවධාරණය කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2006 ශ්‍රී ලංකා…
හමුදා ඇඳුමින් සැරසී කප්පම් ගන්න හැදු පොහොට්ටුවේ අපේක්ෂකයා මෙන්න..

මුදල් වංචාවක් සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයට ලැබුණු පැමිනිල්ලකට අනුව ඊයේ (22) අත්අඩංගුවට ගත් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ලබන මස හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුවන්…
එජාපය+ශ්‍රිලනිපය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවන්න සූදානම්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු සභා පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ශ්‍රිලනිපය ප්‍රධාන සෙසු පක්ෂ සමග එක්ව එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවීමට සූදානම් බවයි. පසුගිය…
රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද – නීතිය හා සාමය ෆොන්සේකාට…..!

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම්…
පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ…
විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බැවින් අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා එම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන…
දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

. විදේශීය බලවේගවල රූකඩයක් වී නැටවෙන වත්මන් ආණ්ඩුව අස්ථාවර කළයුතුයැයි පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කර තිබෙන බවත්,එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේලා සූදානම් විය යුතු බවත් වත්මන් ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයැයි  මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ විදේශ බලවේගවල හා දෙමළ…
මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ…
එජාපය සහ නිදහස් පක්ෂය පළාත් පාලන ආයතනවලදීත් එක්වෙන්න යයි

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවී බහුතරය ලබාගත හැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදීත් ඉතිහාසයේ මෙවැනි බලය පිහිටුවීම් සිදුවී ඇති නිසා පළාත් පාලන ආයතනවලට එය සාමාන්‍ය…
තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු

සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි ශාන්ත සිසිර කුමාර අබේසේකර අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කළා. 2004 මැයි මස 30 වැනි දින හෝ…
අධිකරණ ඇමතිනි තලතා ඇමතිකම් අතහරින්න සූදානම්

අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ අමාත්‍යාංශයෙන් තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ…
මහරගම පාලනය මාමයිට් බඩල්ගමට? මැතිවරණ සභාපති කියන කතාව

මහරගම නගර සභාව ජයග‍්‍රහණය කළ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින්ගේ පදිංචිය සම්බන්ධයෙන්, අද (22) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ප්‍රශ්න කළා. ස්වාධීන කණ්ඩායම් වලට තරග කර ජය ගත් අපේක්ෂකයින් අදාළ ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ තාවකාලික පදිංචිය අධිකරණය හමුවේ තහවුරු කිරීමට…
දිවයිනට කැඳවූ බි‍්‍රගේඩියර් ප්‍රියන්තට බ්‍රිතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස්ධුරය

දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු (23) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිම ඒ, අමාත්‍යාංශයෙන් කරන ලද කැදවීමකට අනුවයි. ඒහිදී  මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා කිරිමක් සිදු වූ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ…
ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. 2006 වසරේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී…