පුංචි ආණ්ඩු ගණනාවක කාන්තා නියෝජනය 25% සම්පූර්ණ කිරීම ගැටළුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව කාන්තා සභිකයින් 535 ක් එම ආයතනවලට තේරී පත්විය යුතුව තිබෙනවා. එසේ සිදුවන්නේ සියළු පළාත් පාලන ආයතන සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කළහොත් පමණයි.  වැඩිම කාන්තා සභිකයින් සංඛ්‍යාවක් තේරීපත්ව සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. එම…
“පැරකුම් මාළිගාවට මුත්‍රා කර , බිත්ති හූරලා ” පුරාවස්තු විනාශ කළ නරුමයන් මෙන්න .!

පඬුවස්‌නුවර ඓතිහාසික පැරකුම් මාළිගාව නැරඹීමට ගොස් අතිශය වටිනා පුරා වස්තුවක් ලෙස සැලකෙන එම පැරකුම් මාළිගාවට හානි කළ පුද්ගලයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා. පසුගිය දින මෙම ඓතිහාසික මාළිගය නැරඹීමට බීමතින් ගොස් සිටි මෙම පිරිස , මාළිගයේ පැති බැමි වල ගඩොල් වලට…
විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයිඑම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. පෙරේදා (20) දා මෙම…
SARICC ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරයි

දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination Centre – SARICC) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට යෝජනා වීමත් සමඟ අන්තරායකර…
ජනපති හරි ට්‍රැක් එකට, සයිටම් අහෝසි කරන්න GMOA සමග එකඟ වෙයි – Exclusive

මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර එහිඉගනුම ලබන සිසුන් 1000 ක් පමණ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ඇතුලත් කර ගැනීමට නියෝග කිරීමට ජනපතිවරයා තීන්දුවක් ගෙන ඇත. පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි…
ටැබ් වලට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන්

උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණු අතර එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්හිටවනු ලබුවේ එම මුදල් පාසල් සංවර්ධනය සඳහා…
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී  මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් කොතලාවල ආක්ෂක විෂ්ව…
ඒකාබද්ධය ඇමති පට්ටම් 5 යි කථානායක පට්ටමයි එපා කියයි

නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ඒකබද්ධයට යෝජනා කර ඇත. නමුත් ඒකාබද්ධය කියා සිටින්නේ මෙම ධූරයන් භාර ගැනීමට ඔවුන් සූදානම් නැති…
ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්

මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුන අතර එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක් පමණ ඇති මුත්  දැනට මෙරට සිටින පවුල් ප‍්‍රමාණය පනස් දෙලක්ෂයක්…
මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ

තමාගේ දේශපාලන ගමන නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසය වන තුරු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවයි. ඇල්ල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත…
භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා. ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස් ධාවනය කරන බවයි අනාවරණ වී ඇත්තේ. කොළඹ සිට තංගල්ල දක්වා…
කැබිනට් සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය

නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර තිබෙනවා. එ් අග‍්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ලෙසයි.   මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් මාධ්‍ය වෙත අදහස් නොදැක්වීම සඳහා ස්වයං වාරණයක්…
මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව

වත්මන් ජනතාවගෙන් දැඩි ආණ්ඩු විරෝධයක් එල්ලවීමට බලපා ඇති කරුණු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු තීරණ මෙම ජනතා විරෝධය එල්ල වීමට බලපෑ ප‍්‍රධාන හේතු…
එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…? මුහුණු 03 මෙන්න..

නව කැබිනට් සංශෝධනය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. කොහොම වුනත් ළඟදීම සිදුකිරීමට නියමිතව තිබෙන නව කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකු දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් තිදෙනකුට ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග…
ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

පොහොර සහනාධාරය යළි ලබා දීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, ජාතික ආර්ථික සභාව ගත් තීරණයකට අනුවයි. පොහොර සහනාධාරය ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ආර්ථික සභාව සැළසුමක් ද ආරම්භ කර තිබෙනවා. පොහොර සහනාධාරය ලබා…
රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරෙකු බවට  ඔප්පු කළහොත් තමන් වහන්සේ ගොල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මිය යෑමට සූදානම් බව පූජ්‍ය අඹන්වෙල ඥාණාලෝක හිමි ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා ජාතික විද්වත් සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලා.  රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැකගැනීම…