උන්ට ඇපල් – අපිට පැපොල් – හෙට තෙල් වර්ජනයක්..? ඇත්ත කතාව මෙන්න..

හෙට (22)  උදෑසන සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බව වාර්තා වෙනවා. කොලොන්නාවේ තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බවයි සඳහන් වන්නේ. වැටුප්…
රනිල්ගේ පිස්සු වැඩ නිසා ඇතිවූ ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද

අද වන විට ආණ්ඩුවක් රට තුළ නොමැති බවත් රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(21) බත්තරමුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය. ඉන් අනතුරුව…
රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ තමන් ආදරේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආදරේ කරන අය කොහොම කොයි වගේ අයද කියන එක ගැනවත් කිසි සොයා බැලිල්ලක් නෑ… මේ කියන්න…
පොරොන්දු ඉටුවෙයි – කතා දෙකක් නෑ සයිටම් අහෝසියි –  ජනපති දුන් තීන්දුව මෙන්න!

ඉකුත් රජය සමයේදී ආරම්භ කල මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිලිබදව ඉකුත් වසර 2ක තුල සමාජයේ නොයෙකුත් කතාබහ ඇති විය.ඒ එම විශ්විද්‍යාලයට විරෝධය පාමින් ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වැඩ වර්ජන වල නිරත වීමත් සමගය. එකල පැවති රාජපක්ෂ රජය මෙය…
කැබිනට් සංශෝධනය කල්දමා රනිල් කරන්න යන කුමන්ත්‍රණය මෙන්න…

අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ. මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය…
ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා…
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇතැයි විචාරකයෝ කියා සිටී

ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිත බවත්  එම කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද නියමිත බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය පනවසා ඇත. ලබන 26 වනදා 37 වන සැසිවාරය  ජිනිවාහිදී ආරම්භ…
අරන්තලාව භික්ෂු ඝාතනය කලේ කරුණා අම්මාන් නොවේ – ගම්මන්පිල සුදු හුණු ගෑමක

1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් (ඔවුන්ගෙන් බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් විය) 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට එවකට නැගෙනහිර පළාත භාර එල්ටීටීයි නායක කරුණා අමාන්ගේ  කිසිදු සම්බන්ධයක්  නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය…
විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ මෝටර් රථයට පේටන්ට් බලපත්‍රයක්

බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ,  ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ. සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගී කරගෙන මෙම නිපැයුම සිදුකළ බව…
රටම හොල්ලපු පුංචි ඡන්දෙන් පසු අපේක්ෂකයින්ට – ආයතනවලට මොකද වෙන්නේ..

2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2016 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද…
රටම බලාසිටි ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන රනිල් සහ මහින්ද කියු දේ මෙන්න..

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේද ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයද එකඟ බවය.
ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කථාවක් පාදක කර ගනිමින් නිර්මාණය කළ වාර්තාමය චිත‍්‍රපටයක් මෙවර බර්ලින් චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘‘මාතාංගී’’ ලෙසයි. ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික බි‍්‍රතාන්‍ය හිපොප් ගායිකාවක් ලෙස ප‍්‍රකට මියා නොහොත් මාතාංගි…
තුන්රෝදයත් බදු වලින් මිරිකිලා… බදු අඩු නොකලොත් ගාස්තු ඉහල දානවා

ගෙවීගිය කාලය බදු ඉහළ දැමීම හේතුවෙන්  ත්‍රිරෝද රථ සහ අමතර කොටස් මිල 150% ඉහළගොස් තිබෙන බවත්, මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්‍රිරෝද රථ මිල අඩු නොකළහොත් මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දමන බවත් ලංකා ස්වයං රැකියා…
අපවත් වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ මරණ පරීක්ෂණය ගැන සැකයක්….

පසුගියදා අපවත්වී වදාළ පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අපවත්වුවද ඒ පිළිබඳ මරණ පරික්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ නොපවත්වා බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකාව විසින් සිදුකිරිම සැකයට හා ගැටලුවට භාජනයවී තිබේ. එයට එරෙහිව කොළඹ නාගරික හදිසිමරණ පරික්ෂිකා නීතිඥ…
“සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි. රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව…