රනිල්ගේ බල කාමය හමුවේ ඇතිවු රටේ අස්ථාවරත්වය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට..

වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස…
ක්‍රිකට් පොත් අළුත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් පන්දු යවන්නන් අතර පළමු තැනට..

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රෂීඞ් ඛාන් කි‍්‍රකට් වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ, මෙතෙක් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ ලාබාලතම කි‍්‍රඩකයා බවට පත්වෙමින්. මේ වනවිට රෂීඞ් ඛාන්ගේ වයස අවුරුදු 19ක්. ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරග සංචාරවලදී…
පොඩි එවුන්ට සැප ගන්න රූම් දෙන මහ එවුන්ට ගුටි දෙන්න ළමාරක්ෂක අධිකාරිය වැඩට බසි

බාලවයස්‌කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සියලුම ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.   කාමර පහසුකම් ලබාදෙන ස්‌ථාන දිවයින පුරා දක්‌නට ලැබෙන අතර ඇතැම් ස්‌ථානවල බාලවයස්කාර දරුවරුන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ පුවත් වාර්තා වීම සුලභ සිදුවීමක්…
කුපාම මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා පොහොට්ටුවෙන් ජනරැලි මාලාවක්..

ඉදිරි මාස හය ඇතුළත මහින්දට විපක්ෂ නායක කම ලබාදෙන ලෙස ඉල්ලා නැවතත් ජනරැලි මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජනපදනම මතින් විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීම මෙහි අරමුණ බව…
බ්‍රිතාන්‍යයේ දී ‘මරණීය’ ඉඟිපෑ පුවත් මැවු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද දිවයිනට.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින්…
සිගප්පූරුවේ අයවැය අතිරික්තයක්… ජනතාවට බෝනස්

  2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත. එක්වරක් පමණක්…
උසස්පෙළ සිසුන්ගේ හා ගුරුවන්ගේ ටැබ් සිහිනයට වැට බැඳේ

  උසස්පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබිණි.නමුත් ඊයේ(21)පැවති  කැබිනට් හමුවේදී ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.එබැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට තීරණය…
සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…

මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා. නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ ජනප්‍රිය නිළියකි. ටිකක කාලෙකින් ඔහුගේ වගා බිමේ පලදාවට සිදුවුයේ නොසිතු…
ගෑස් මිල වැඩි කරන්න එකගතාවක් නැතැයි ආණ්ඩුව කියද්දී එකඟ වූ බව සමාගම් කියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසන අතර ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අප වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි. ලෝක වෙළඳපළේ…
යාපනයේ ඉදන් ආපු බස් රථයක මහා රෑ  ගිනි ගනී – පිපිරීමක්ලු… තුවාල ලැබූ 15ක් රෝහලේ

යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා. අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 15…
“තරුණයන්ට බලවත් ඇමතිකම්” කැබිනට්ටුවේ ප්‍රබල වෙනසක්, ඇමතිකම් නැති වෙන්නේ කාටද ?

වත්මන් රජයේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.   ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන…
25%  කාන්තා සභික සංඛ්‍යාව ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය මෙන්න..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව පක්ෂවලින් හා ස්වධීන කණ්ඩායම්වලින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව පිළිබඳ මැතිවරණ කොමිසම අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ, සියයට 25ක කාන්තා නියෝජනය සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින්. මැතිවරණ කොමිසමේ  ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ…
රටම බලාසිටින ජාතික ආණ්ඩුව ගැන තීරණය අද මැතිසබයට…

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය අද (21) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) වනතෙක් තමන්ට නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි කතානායකවරයා පැවසුවේ.
අනිත් රටවල් ඉදිරියට යද්දී ලංකාව එක තැනම පල්වෙන්න හේතුව විද්වතෙක් හෙළිකරයි..

ලෝක මව් භාෂා දිනය අදට (21) යෙදී තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි මස 21 වැනිදා ලෝක මව් භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2008 වසරේ සිටයි. ඊට ආසන්නතම හේතුව වූයේ ඉන්දියානු කලාපයේ භාෂාව මුල් කර ගනිමින් රාජ්‍යයන් දෙකක්…
තනතුරු වලට ඇමතිවරු පොරකයි…  අද කරන්න ගිය වෙනසට බාලගිරි දෝෂය..

අද දිනයේ සිදුවනු ඇතැයි පැවසූ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය අද (21) සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඊයේ (20) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවයි ඊට සහභාගී වු එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන්ද…
ජාතියක් ජන්මයක් නැති නරුමයෝ පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ජල බේසම කඩා දමයි..

පොළොන්නරුව පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ඇති පුරා විද්‍යා වටිනාකමක් සහිත ජල බේසමකට කිසියම් පිරිසක් හානි කර ඇතැයි වාර්තා වනවා. පොළොන්නරුව දිස්ත‍්‍රික් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අප වෙත කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. ඒ අනුව, පොළොන්නරුව…