රජයෙන් අලුත් වැඩක්… පේෂකර්ම හා ඇඟළුම් සිසුන්ට NVQ සුදුසුකම.

පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත…
යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා. ෂෙහාන් බංගලාදේශ කණඩායම සමග පැවැති අවසන් විස්ස 20 තරගයේදී පාදයේ අබාධයට ලක්වූ…
අගමැති තෝරන තවත් රහස් සාකච්චාවක සියලු රහස් එළිවෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම හමුව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ කොළඹ පිහිටි නිවසේදීයි. අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කිරීම සම්බන්ධත‍යන් මෙහිදී…
කුප්‍රකට මන්ත්‍රී නාමල්ට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ සාක්ෂි විභාගය අද ඇරඹේ

මුදල් විශුද්ධීකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ සාක්ෂි විභාගය අද (20) ආරම්භ වුණා. ඒ කොළඹ මහාධිකරණයේදීයි. නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , සුජානි බොගොල්ලාගම හා ඔනෙලා ඉරේෂා ද සිල්වා මහාධිකරණයේ පෙනී සිටි බවයි…
පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි..!

බොරැල්ල කොටා පාරේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි. වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සොහොයුරෙකු වන නුවන් නැමැත්තා බව  දැනගන්නට තිබේ. ඔහු මෝටර් රථයකින් ගමන් කරමින්…
අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..

අභයාරාමය යනු පරාජිත මහින්ද රාජපක්ෂයන්ට තම බංකොලොත් දේශපාලණ කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සපයන චීවරධාරීන් පිරිසක් වැඩ සිටින ස්ථානයක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. අභයාරාමයේ වායු සමීකරන කීයක් තියෙනවාද? අධික කාම සම්පත්ති බුදුරජාණන් වහන්සේ අනුමත කර තිබෙනවාද? නිවනට යන්නේ…
අධිකරණයෙන් අභයාරාමයේ දේශපාලණය කරන්න බෑ කිවුවම මහින්ද කරපු කැත වැඩේ මෙන්න…

පසුගිය දිනෙක ශ්‍රි ලංකාවේ උත්තරීතර අධිකරණය මගින් අභයාරාම විහාරස්ථානය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරන ලද අතර එහි ඉතා පැහැදිලිව සදහන් වුයේ අභයාරාම විහාරයේ දේශපාලණ සාකච්ඡා මාධ්‍ය හමු පැවැත්වීම තහනම් කර ඇති බවයි. මහින්ද යනු නිතියෙන් රිංගා යාමට දන්නා නරින්ටත් කපටිකම්…
රට හදන ජාතික තිරසර කතිකාවේ පළමු කෙටුම්පත අද ජනපති අතට….

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත “ජාතික තිරසර කතිකාවේ” පළමු කෙටුම්පත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේදී පත්කරන…
ජාතික ආණ්ඩුව ඉදිරියට තියවනවද? නැද්ද? අවසන් තීරණය හෙට

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. අද (20) පස්වරු 01.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්ඩුව…
මුදල් නාස්ති කරන්න හදන්න ඒපා – බිලියන හතරක ටැබ් යෝජනාව ජනපති කුණු කූඩයට දමයි…

මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතුයි – ජනාධිපතිවරයා උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි. …
එජාපය පසුබැස්සේ ඇයි? පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා නිරුවත් වන ලිපියක්.

මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා  සහ පක්ෂයේ ඉහළ නිළධාරීන් නිරුවත් වන  ලිපියක් යවා ඇත.    
බයිසිකලයෙන් බඩල්ගම ඉදන් මහරගම නගර සභාවට ආ 7දෙනා අස්වෙන්නේ නැතිලු.

පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ  සභිකයන් 7 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව දන්වා සිටියේ ඔවුන් සභික ධුර වලින්…
පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වැනි දා අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එදින පස්වරු 03.00ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ…
කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක

ප‍්‍රදේශවාසීන් සහ විවිධ පුද්ගලයින් විහාරස්ථානය ඉදිරිපිටට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් සියඹලාණ්ඩුව මහකළුගොල්ල ශ‍්‍රී තල්නාලෙන් අසපුවේ හිමි නමක් ඊයේ (19) දහවල් සිට සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන  බව වාර්ථා වී ඇත. විහාරස්ථානය ඉදිරිපිටට බැහැර කරන කසල…
හෙට කරන්න යන දේ ගැනත් සාකච්ඡා කරන්න රැස්වු කැබිනට් රැස්වීමට අාපු නැති දෙන්නා…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. හෙට (21) සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙහිදී…
කුපාම මහින්දට මිනිස්සු ඡන්දේ දුන්න හේතුව රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි.

පලාත් පාලන මැතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විචිත්‍ර ධර්ම කථිකයෙකු  වන වියත්  හිමිනමක් විසින්  රට කැළඹෙන උපදෙසක් ලබාදී ඇතැයි වාර්තා වී තිබේ. “මහින්ද, මේ අහනවා. තමුසෙට මේ මිනිස්සු ජන්දේ දීලා තියෙන්නේ ජනාධිපතිකම් වත්, අගමැතිකම්වත් කරන්න නෙමෙයි. නිදහසේ…