පක්ෂ නායක රැස්වීමෙන් පසු ඇරඹුනු පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..

පක්ෂ නායක රැස්වීමකින් පසු අද (19) පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තු රැස්වීම මේ වන විට හදිසියේ විනාඩි කිහිපයක් සඳහා කල් තැබීමට පියවර ගත්තා. න්‍යාය පත‍්‍රයට අනුව ලිපිලේඛණ පිලිගැන්වීමෙන් අනතුරුව ප‍්‍රධාන කටයුතු ආරම්භ කිීීරීමට නියමිත අවස්ථාවේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන…
කුප්‍රකට රනිල්ගේ අගමැතිධුරය සම්බන්ධයෙන් නිති උපදෙස් මත ජනමත විචාරණයක් කරලියට!

මේ වන විට බලහත්කාරයෙන් අගමැතිධුරය අත්පත් කරගෙන සිටින රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම ධුරයේ රැඳී සිටියයුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට නීති විශාරදයින්ගේ උපදෙස් ලැබී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව…
2016 ට වඩා 2017 මත්ස්‍ය නිශ්පාදනය 2.3% කින් වැඩි වෙලා

මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන අතර එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාලසීමාවට අනුව මෙය 2.3% ක…
දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ

පසු ගිය දින වල ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගස්වනු ලබුයේ යැයි මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ තවත් පිරිසක් පසුගිය 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් නැවත ඒමේදී විදුහල්පතිනියව රාගමින් බැස ඇති අතර ඉතිරි හත්දෙනා වෑන් රථයේ ආපසු…
යම් පසුබෑමකට ලක්වුනත් ජනවාරි 8 ජන බලය වෙනස් වෙලා නෑ

.මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව යම් පසුබෑමකට ලක්ව තිබුණත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 2015 ජනවාරි මස 08 වැනිදා ලැබුණු ජන බලයේ වෙනසක් සිදුවී නොමැති බව වටහාගත යුතුව ඇති අතර එදින ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා ඉදිරියට ජනතා අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කළ…
ප‍්‍රාදේශීය සභාවල කම්කරුවන්ට වඩා සභිකයො වැඩිවෙලා

මනාප ක්‍රමය ඉවතලා කොට්ඨාෂ කරමයට පැවැත්වූ මෙවර පළාත් පාළන මැතිවරණයෙන් පසුව සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බවත් පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා…
සුමන්තිරම්ගේ බලපෑම මත එම්මානුවේල් ආනෝල්ඩ් යාපනය මහනගරාධිපති වෙයි

යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සොලමන් සිරිල් නැමත්තා සුදුසු බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් නම් කළඅවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වසින් පවසා ඇත්තේ සොලමන් සිරිල්ට වඩා යාපනයේ ජනතාවගේ කැමත්ත ප්‍රකාශ…
ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවේ… ඉදිරියේ විදුලි අර්බුදයක ලකුණු

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවී ඇති බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට…
ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

රාජකීය අවශ්‍යතා සඳහා යොදාගත් මීට වසර 800කට පෙර යුගයේ ‍ශෛලමය ජල බේසම් පිළිබඳව වූ එකම සාක්ෂිය මෙසේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳදමා විනාශ කිරීම අති මහත් කණගාටුවට කරුණකි.මෙම ජල බේසම අනාරක්ෂිත තත්වයක තිබෙන බවට පසුගිය කාලය පුරාවට නොයෙක් පුවත් පත්…
බන්දුල මුදල් ඇමතිකම එපා කියයි

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් රටේ ආණ්ඩු වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයාට සිදුවී ඇති බවත් සංධානය පිහිටුවන නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය තමන්ට බාර ගැනීමට ආරාධනා ලැබි ඇතිමුත් තමන් හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු කිසිම තනතුරු බාර නොගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ…
ඒකාබද්ධයේ මන්ත්‍රීන් අද මහින්ද හමුවට

එ.ජා.ප. අගමැති වෙනස් කර ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහය දෙන බවත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගෙන පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහය වීමට ඒකාබද්ධය මේ වන විට තීරණය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට…
එජාප බහුතරය පෙන්වන දවස අදයි

.එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහය වීමට යන බවට පළ වන කට කතා කිසිදු සත්‍යතාවයකින් තොර බවත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ පවතින බහුතරය අද (19) පාර්ලිමේන්තුව රැස්වූ පසුව  රටට හොඳින්ම දැක…
වියළි කාලගුණය තව දුරටත්

මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි…
සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21  සිට නැවතත්

පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම්…
වසර ආරම්භයේදීම ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් – තරගයේ විශේෂ අවස්ථා මෙන්න.(.වීඩියෝ)

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පනදුවාර 20 යි 20 තරගාවලියේ වීරයා සහ දෙවන තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් ඊයේ (18) සමත්වුණා. ශී‍්‍ර  ලංකාව පන්දුවාර 20 තරගාවලිය ජය ගත්තේ 2 ට 0ක් ලෙසයි. අබාධයට ලක්වූ…
නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…. මාස හයක් ඇතුලත කරන දේ මෙන්න..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වත්මන් රජයට එරෙහිජ ජනතාව තම ඡන්ද ප්‍රකාශ කිරීමට මූලිකම හේතුව  දූෂණ චෝදනාවන්ට සම්බන්ධ  පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් නොමැතිවීම බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙනවා. ඔහු මේ බව කියා සිටි‍යේ අද  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින්…