ඡන්දෙන් පස්සේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී අද වෙන්න යන දේ මෙන්න..

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි. ලබන සිකුරාදා වනතෙක් පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙය වනවා. මේ වන විටත් මෙම පාර්ලිමේන්තු රැස්වීම කාගේත් දැඩි අවධානයකට යොමුවී අවසන්. ඒ, රටේ පවතින වත්මන්…
මාස තුනක්වත් දෙන්න බැරිද?ගෙදර යන්න කලින් රනිල් ජනපති මෛත්‍රීගේ දෙපාමුල වැද වැටෙයි

 අරලිය මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබෙන අතර එයට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් සහභාගී විය. මේ සම්බන්ධයෙන් අප වෙත වාර්තාවන පරිදි මෙය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තම මන්ත්‍රීවරුන්ට අරලිය…
අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය ආණ්ඩුවෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන…
අගමැති රනිල් ඉවත්වෙයි.. ජනපති මෛත්‍රී- කරු-රනිල් තීරණාත්මක හමුවෙන් පසු තීරණ රැසක්…

අපේ රටේ අග්‍රාමාත්‍ය ධූරය පිළිබඳව බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමු වෙලා තිබෙන මොහොතක සිදුවූ ජනපති මෛත්‍රී අගමැති රනිල් කතානායක කරු අතර තීරණාත්මක සාකච්චාවෙන් පසුව අගමැති රනිල් තමධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පුර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයකට රනිල් එකගතාව පළකර…
හතුරුගේ ආගමනය සාර්ථකයි…  දෙවෙනි 20 20න් සිංහයන්ට ලකුණු 75ක විශිෂ්ට ජයක්..

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී පැවති 02වන 20 20 තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය..  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20…
බංගලියන්ට එරෙහි දෙවන 20 20  ශ්‍රී ලංකා ඉනිම 210… ලොවම අපේ හතුරු ගැන අවධානයෙන්..

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී මේ වනවිට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක්…
ඉරාන මගී ගුවන් යානාවක් හදිසි අනතුරකට ලක්වේ

ඉරානයට අයත් මගී ගුවන් යානාවක් හදිසියේ අනතුරට ලක්වී ඇති අතර එම යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 60 කට අධික පිරිසක් එහි පියාසර කළ බව විදෙස් ආරංචි මාර්ග වල සඳහන් වේ.
රංගේ බණ්ඩාර එජාපයේ රෙදි ගලවමින් මෙතෙක් සැඟවූ සියල්ල ලිපියකින් දිගහරී…

නායකයින්ට අමතක වූ එහෙත් ජනතාව දැනගත යුතු වූ ලියවිල්ල නමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා. රනිල්ගේ දුර්වලතාවයන් නිසා කැබිනට් ඇමතිකම් පිරිනැමීමේ විපාක විඳින්නට වූ බවත් තමන් විඳි දැඩි පීඩාවන් ද මින් සඳහන්…
අමාත්‍යංශ යලි පැවරුවාට වැඩක් නෑ. රනිල්ට යලිත් අගමැතිකම් බෑ – ජනපති දැඩි තිරණයක…

යහපාලන රජයේ අමාත්‍යංශ යලිත් තමා හට ලබාදීම මගින් යහපාලන රජය පවත්වාගෙන යාමට අගමැති රනිල් බලාපොරොත්තුවන්නේ නම් එය හුදෙක් සිහිනයක් පමණක් වනු ඇති බව ශ්‍රීලනිප ආරංචිමාර්ග තහවුරු කර ඇත. අගමැති රනිල් ඉවත්විය යුතුය යන තීරණයේ ජනාධිපතිවරයා දැඩිව සිටින අතර එම තීරණය…
බංගලියන් සමග 20 20 දෙවැනි සටන අද – හිටපු නායක තිසර වාර්තාවක් අභියස..

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා.  ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා…
දියවූ දියවූ මටම දියවූ. දෙඅත්තකණ්ඩියේ සභාපතිධුරය ඉල්ලා උපාධිධාරියා අට්ටාලයේ උපවාසයක.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු  ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා  (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය. අජිත් රෝහණ සිල්වා නම්වූ මෙම මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නව මැදගම  කුඩාගම කොට්ටාසය ජයග්‍රහණය කර ඇත.…
දුෂ්කරතා ගැන කරන්න දෙයක් නෑ.. පළාත් පාලන පනතට සංශෝධනය කරන්න දැන් බෑ

පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි. එවැනි ගැටලුවක් තිබේනම් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදී…
2020 ජනාධිපතිවරණයේ මගේ සහය මෛත්‍රී ජනපතිට.. ඇමති සජිත්ගෙන් රනිල්ට මරු පහරක්..

එළැඹෙන 2020 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් නායකත්වය ලබාගෙන එජාපය වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙන්න යැයි එජාපයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට කළ යෝජනාව ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ‘රාවය’ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ. පළාත්…
එජාපය දාලා යන අයගේ බෙල්ල මිරිකන්න රනිල්ගේ අණින් මන්ත්‍රී විජේපාල කරලියට..

ජාතික ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නොත් තමන් එම පිරිසගේ බෙලි මිරිකන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති…
ලිංගික පහස අතහැරීම නිසා අද සමාජයේ පැතිරෙන ලෙඩ රෝග ගැන විස්තරේ මෙන්න…

ලිංගික ආශාව  ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන් කිහිපයක්. ස්ත්‍රි ප්‍රජනන මාර්ගයේ තරමක තද ගතියක් ඇතිවිය හැකිය ඔබ කාන්තාවක් නම් ලිංගික පහස නොලබා දිගු කලක් සිටින විට ඔබේ…
දස ගුණයක ප්‍රතිපලයක් සමගින් මෙවර මැතිවරණය උඩු යටිකුරු කල කවුද මේ ගජේන්ද්‍රකුමාර්?

මෙම මැතිවරණයෙන් ලද විශ්මය ජනක ප්‍රථිපලය පෙන්වූ එකම පක්ෂය සහ ශ්‍රි ලංකාවේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂය වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයයි. යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය – ඡන්ද 63 246යි. (ප්‍රතිශතයක් ලෙස 20%කි) සාමාජිකයන් අසූවක් විවිධ පළාත්…